Thursday, May 27

ගුරුවරයා වීසින් ගේම ඉල්ලීම හා ගේම දීමට සුදනම් වන සිසු දරුවන් විසින් තනන අනාගත ලෝකෙ අපේ චරිතය කුමක් වෙවිද?



මට ආපු e-mail එකක තිබ්බ පොටො එකක් මේක...මේක දැක්කම ලියා ගන්න බැරි තරං සිතුවිලි කන්දරාවක් පැන්ඩට ජනිත වුනා....

එකම එකක් කියන්න හිතුනා...මේකට 300 එකේ pic එකක් නොගෙන Meet the Spartans වල එකක් දැම්ම නං හුගක් ගැලපෙනවා.
මොකද 300 කියන්නෙ ශ්රේෂ්ඨ film එකක්...මේ වගෙ ජුගුප්තසාජනක චරිත වලින් පිරුන නායක හා ගෝල රෑනක් Meet the Spartans වල ඉන්නව.

Tuition කියන එකේ ගුරු ගෝල සම්බන්ධය අමතක කරලා Marketing view එකෙන් බැලුවොත් නං මේක නියම approach එකක්. එත් ගුරුවරයා ගෝලයා දකින්න ඕනි වෙළද භාණ්ඩයක් විදිහට ද කියන ප්රස්නෙ අපි ඉදිරියට මේ poster එක ගේනව නේද?

2 comments:

  1. කොල්ලනේ.... ඔය ගුරුතුමාගෙන් පරිස්සම් වෙයව්...!
    DO NOT GREET HIM!!!

    [ Meet the Spartans බලපු අය දන්නව කතන්දරේ. :D ]

    ReplyDelete
  2. LOL

    ඒ වගෙ ගුරුවරු ගැනත් අවාසනවකට අද දකින්න ඇහෙන්න ලබෙනවා ශාකු.ඒ වගෙම තාමත් ලංකාවෙ බොහොම ආදරණීය ගෞරවණීය ගුරු පිරිසකුත් ඉන්නව

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails