Monday, May 31

පෙම්වති ගෙ ආදරේ

ඔයා හරියට AND GATE එකක් වගේ
ඔයාට මං හැම වෙලේම හොද වෙන්නත් ඕනි
ආදරේ වෙන්නත් ඕනි
චුට්ටකට හරි OR GATE එකක් වුනොත්
ඔයාගේ ආදරේ NOT GATE එකකින් out වෙනව

ඔයාගේ ආදරේ හැම වෙලෙම
මට එන්නෙ ENCODER එකකින්
මං ආස නෑ ඒ හින්ද හැම වෙලෙම
DECODER එකක් වෙලා ඉන්න

DEMULTIPLEXER එකක් වෙන හැම වෙලේම
මං කොහොමද Selective line adjust කරන්නෙ

ඇයි බැරි Multiplexer එකක් වෙන්න
එතකොට ඔයාගෙ ආදරේ
එකම OUT එක මං නේද



micro computer archie lec එකේ මෙලො හසරක් නොතෙරෙන කොට පැන්ඩට ජනිත වුන සිතුවිල්ලක්...............

2 comments:

  1. මට නම් ඒ lec එකේදි ඔය වගේ දෙයක්වත් හිතන්න ඔලුව නිදහස් වෙන්නේ නෑනේ. කොහොම හරි මොනව හරි ටිකක් ඔලුවට දාගන්නමයි හදන්නේ. ඒත් ඓ්ක බෝහෝ දුරට අසාර්ථක වෙලා කියල මට අද දැනුන. ( අද Logic Quize එකක් දුන්න )

    ReplyDelete
  2. ගනන් ගන්න එපා බං ජීවිතේ තාම 1/4 ක් වත් නොගෙවපු අපිට ඔයිට වඩා අමාරු quiz තව ලැබෙයි...එතකොට මේව මොනාද කියල හිතෙයි

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails