Friday, May 28

GPA මාරයා


කැම්පස් එක අස්සෙ වත් නිවි හැනහිල්ලෙ
ඉන්න හිටපු අපිට යස පාඩම
අපේ නිදහස උදුරගෙන GPA එක
ඈත ඉදන් අපිට ඔලොක්කුවට හිනා වෙනකොට
අම්මපා මට මතක් වෙනව සුද්ධ හිංගල...

A/L කාලේ හීන මවපු කැම්පස් ජීවිතේ
assignment අස්සෙ දිය වෙලා යනව
දැනෙන්නේ මට විතරද?
නැත්තං ජිවිතේ අනිත්‍ය දකින්න
මට දුන්න කමටහනක් ද?

Bsc,Msc,Phd තියෙන මේ කවුරුත් ලග
ගමේ තේ කඩෙ ලග
සීය ලොබු කටින් හිනා වෙනකොට
පෙන්නන හිතේ හෑල්ලුව
දකින්නෙ නැත්තෙ මං විතරද

GPA මාර පරාජය කරන්න තරන්
පෙරුම් නොපරපු සංසාර පවට
නටපන් උඹත් ඌ ගහනා පදේටම

4 comments:

  1. විශ්ව විද්‍යාලයේදි GPA කියනනේ ඉස්කොලෙ දෙන වෙනියා වගේ එකක්

    ReplyDelete
  2. GPA thawa hondai pando.eka thiyennath exam liyanna epai.......api exam noliya mokata gpa gana hithanawada manda.lec cut karala bordime nidagaththu apita mona examda?????????????ko attendence??????????????????/

    ReplyDelete
  3. ayyo nangi dont worry..

    ReplyDelete
  4. 100% ture muchn dan
    LIFE= GPA welaaaa....
    wht 2 do???

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails