Monday, June 14

ටිකි ටිකිය



ටික්.... ටික්.... ටික්.....
කටු යන ඔරලෝසු
මහම මහ ඇණයක්

ඔරලෝසුවේ ටික් ගාන එක
අපේ පපුවෙ ඩිග් ගාන එක
එක වගෙයි මට නං

ඩිග් කියන්නෙ ජීවත් වෙනව
ටික් කියන්නෙ කාලෙ දුවනව
ඕක මතක් කරන උඹ ඇණයක්

6 comments:

  1. ලොක්කා එන වෙලාව දැන් ඩිග්...ඩිග්....බිග්....ඩිග්

    ReplyDelete
  2. ශොයි බයොටික් පොරක් නෙ අය්යා..එල එල

    ReplyDelete
  3. හදේ ඩිග් නැවතුනාම ගෙවෙන ටික් නවතිනව......... :D :D

    ReplyDelete
  4. ඒත් අපි හදන්නෙ ටික් වලට කලින් ඩිග් වල ස්පීඩ් එක හුගාක් වැඩි කර ගෙන එයාට මෙයාට වඩා ඉස්සර වෙන්න....ටික් එකයි ඩිග් එකයි අමතක කරල නිදහසේ ඔහේ ඉන්න ඇත්නං

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails