Tuesday, June 15

අපේ ප්‍රේමය


නිමිත්ත : අපේ ආදරේ මොනවට හරි, කාට හරි සමාන කරලම දැන ගන්න ඕනි හැමොටම

රැඩිකල් ද..?
එහෙනං
රාම සීතා..?
ආහ්..
රොමියො ජුලියට්.. ?
හරි හරි
ලයිලා මන්ජු..?
ම්....
දස්කොන් ප්‍රමිලා..?
අර..
ඔඩිසි හා පෙනිලොප්..?
අඩුම තරමෙ කුස හා පබාවතී..?

අනේ මං දන්නෙ නෑ ඕයි
අපි අපිට
හුගාක් ආදරෙයි
මට එයාව එයාට මං
නැතුව නං බෑ
අපි, අපි වගේ වෙන්න ඇති

8 comments:

  1. ආ මෙතනට නැපොලියන් බොනපාට් අඩුයි ......

    ReplyDelete
  2. අඩෙ මට පොරව අමතක වුනා...

    ReplyDelete
  3. මං අල්ලගන්නංකෝ... හැබෑට මම දැකලත් නෑ නේ...

    ReplyDelete
  4. ආ කුෂාන් අයියා නෙ...මං දැක්ක පරන දෙසක් රිය divorce කරල කොහෙද යනව

    ReplyDelete
  5. මේ දවල් වල වෙන දෙසක් රියක් හොයනවා ;)

    ReplyDelete
  6. අර brand name එක හංගපු bajaj එක කො..මටත් එකක් හොයාගන්න හිතිල තියෙන්නෙ ලාබෙට..අලුතෙන් යන්න ඉන්න බොඩිම ටිකක් දුරයි..

    ReplyDelete
  7. හහ් හහ් හා එකත් එලම එල..

    ReplyDelete
  8. තැන්කූ....ඔයාගෙ දග මල්ල කොච්චර ලොකුද?

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails