Wednesday, June 16

පරිඝනක භාවිතා කරන බොහොමයක් අපා ගත වීමට ඉඩ ඇත

කෙන්ති ගන්න එපා "කෝ යකො මෙක හිස් නෙ කියල" අහිංසක අම්මල තාත්තල මතක් කරන්නත් එපා....ම්ං මෙක ලියන්න හිතුව..ඊට පස්සෙ ආයෙත් හිතුවා මං මේ ටොපික් එක ගැන දැන්ම ලියන්නේ නෑ....

කරුණාකරල අනේ කම්මැලි නොවි
මේ මොකද්ද කියල ඔයාල හිතන්න...හිතල පැන්ඩට කියන්න (comments දාන්න)..

සමහර විට මේ ටොපික් එකෙන් මං හිතපු පව ඇරෙන්න වෙනත් පව් එහෙමත් එතකොට එලියට එයි.

ඊට පස්සෙ පැන්ඩ අදහස් කරපු පව ගැන
ගැන ලියන්න දෙයක් තිබ්බොත් පැන්ඩ ලියයි...

එහෙනං කියමු බලන්න.හිතෙන දේවල්
...



කට්ටියගෙ comment එකක් වත් මට හිතුන දේ ගැන නෙවෙ..ඔන්න එහෙනං මගෙ අදහස ලිව්වා
http://pandaslif.blogspot.com/2010/07/2.html

11 comments:

  1. හික්ස්....විදුලි නාස්තිය!!!!සහ කාලය කා දැමීම!!!

    අනේ මන්දා පැන්ඩෝ!!!( අපේ ඉස්කෝලේ සහෝදරයෙක් හමුවීම සතුටක්!! FLOREAT!!! :) )

    ReplyDelete
  2. මං නොහිතපු side එකක්...හොදයි හොදයි තව අදහස් ඕනි කට්ටියගෙන්...

    මටත් සතුටුයි....

    ReplyDelete
  3. අනුන්ට කෙල කිරිම , බොරු කිම (facebook එකේ එහෙම ...), මෙවත් ඉතින් පලමු ප්‍රතිචාරයට අයිතියි !!!!

    ReplyDelete
  4. me karapu boruwama ethi penda apaa gatha wenna

    ReplyDelete
  5. @ හිගන්නා: ඕක ගැනත් නෙවෙ මං හිතුවෙ...
    @ nibm :කිසිම බොරුවක් නෑ,.. මං මේක ලියනව.. එත් උනන්දුව මදි කට්ට්යගෙ ...

    ReplyDelete
  6. බොරු කිම
    මිනී මැරීම, හි හි

    ReplyDelete
  7. උත්සාහ කලාට ස්තූතියි...එත් ඕව එකක් වත් නෙවෙ නෙ මට හිතුනෙ

    ReplyDelete
  8. නෑ ...මොනද ඔයාට හිතුනේ??

    ReplyDelete
  9. වැඩි හරියක් දෙනා ජංජාලයට දමන බොරු කියවීම, බැලීම නිසා...... :D :D

    ReplyDelete
  10. හික් හික් හික්!!!හුටා!!මම අපායටයි යන්නේ!හිනාවෙලා!!

    ReplyDelete
  11. ඔන්න මං මේක ගැන ලිව්වා..
    http://pandaslif.blogspot.com/2010/07/2.html

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails