Thursday, June 24

ගඳ ගහන ඇත්ත...



1) http://namalsdreamland.blogspot.com/2010/05/1.html

2) http://namalsdreamland.blogspot.com/2010/05/2.html
3) http://namalsdreamland.blogspot.com/2010/06/3.html
4) http://namalsdreamland.blogspot.com/2010/06/4.html

(නාමල් සුසන්තගේ බ්ලොග් අඩවියෙන් ඉහත ලින්ක් උපුටා ගන්නා ලදී.)



ගඳ
ගහන ඇත්ත..., කියවපං කියවල හරි කියල හිතෙනව නං තව කාටහරි ඔලු ගෙඩිය පාද ගන්න දීපල්ලා...ඌව වෙල්ලස්සට මේක වෙන්න දෙන්න එපා..අපි අපේ කැම්පස් එක පරිස්සම් කරගමු, පටු අරමුනු වලින් පිරුන දුර්ජනයන්ගෙන්. අලයෙක් වත් පොද්දෙක් වත් නොවී ඔලු ගෙඩියක් තියෙන මිනිහෙක් වෙමු.
කැම්පස් එකක
ම කොල්ලෙක් මෙහෙම ලියන්නෙ කොයිතරන් වේදනාවෙන්ද?.අපේ මල්ලිලටත් කවදහරි අපෙ කැම්පස් එක ගැන මෙහෙම කතා කරන්න වුනොත් එකට පවු කාරයො වෙන්නෙ අපි..ඒ පවට කර නොගහ වෙල්ලස්ස දැනට බහුතරයක් විශ්ව විදයාල ගෙවන කරුම සංස්කෘතියෙන් බේරා ගමු.වෙල්ලස්සට ඇයි අපිට බැරි මීට වඩා වෙනස් සංස්කෘතියක් ගොඩනගා ගන්න.
අපි අලුත්.. අපිට පුලුවන් අලුත් සංස්කෘතියක් ගොඩ නගන්න..අනෙක් විශ්ව විදයාල වලට ඈත් කරන්න ඕනි
ගඳ ගහන දේ අපිත් අරගෙන අපිත් ගඳ ගහන්නෙ ඇයි..පරිපාලනයට කඩේ යන හෝ පටු දේශපාලන අරමුනු වලින් පිරි අන්තර හා සංගම් වලින් තොර අනාගතය බාර ගැනීමට සුදුසු උපාධිධරයෙකුට ගැල පෙන සංස්කෘතියක් අපි ගොඩනගමු.
ජනතාව විසින් පිදුම් ලද විශ්ව විදයාල ප්‍රජාව ලගදීම ජනතාව විසින්ම ගල් පහර කන තත්වයට අද බහු තරයක් විශ්ව විදයාල ප්‍රජාව පත්ව ඇත..රැකියාවකට යාමේදී රජයේ විශ්ව විදයාල උපධියකට හිමි කම් කීම නුසුදුසුකමක් වන තරමටම වර්තමාන විශ්වවිදයාල සංස්කෘතිය පිරිහී ඇත.වෙල්ලස්සටත් මේ තත්වය උදා කර ගනිමුද?
මන්ද උපාධියට වඩා පුද්ගල ආකල්ප වලට මුල් තැනක් වර්තමාන ලෝකය තුල ගොඩ නැගී ඇත.අප සතු ආකල්ප මනින පහසුම ක්‍රමය අප ජීවත් වූ හා හැදී වැඩුන පරිසරයි.සමාජය විසින් පිලි ගැනීමට බදුන් වන සංස්කෘතියක් විශ්ව විදයාලය තුල ගොඩ නැගීමෙ වග කීම අප සතුව ඇත..
ඔබ බුද්ධිමත් නමුත් ඔබේ බුද්ධියට තවත් මතයක වහලකු වීමට ඉඩ නොදෙන්න...දෑස් හැර බලන්න..ඔබේ බුද්ධිය ඔබ විසින් මෙහෙයවන්න...

4 comments:

  1. හැමෝම ඔහොම හිතනවනම් කොච්චර වටිනවද.....
    ඒත් තමුන්ටත් වැඩක් නැති ඉදිරි පරම්පරාවටත් වැඩක් නැති වැඩ තමා ගොඩක් දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ........

    ඒ අතින් අයිය කියන අදහස සමාජයට ගොඩක් වටිනව.........

    ReplyDelete
  2. බොහොම ස්තූතියි නංගී.. අනාගත විශ්වවිදයාල ප්‍රජාවෙ සමාජිකයෙක් වෙන්න ඉන්න ඔයාට මං සුබ පතනවා

    ReplyDelete
  3. මමත් කියෙවුව..

    ReplyDelete
  4. අද විශ්වවිද්යාල සිසුවාට හිතන්න තරම් බුද්ඩියක් නෑ. ටිකක් හරි තිබුනත් කඩෙ යන මානසිකත්වයෙන් මිඩෙන්න බෑ. මොකඩ උන්ගෙ brain wash karala ....

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails