Friday, June 18

පොඩි case එකක්




අනේ මට ලබන සදුදා ඉදන් 2nd year final exam... ඒ හින්ද ලිපි නං ලියන්න බැරි වෙයි... එත් සින්ඩි වල කවුරුත් ලියන ඒව බලන්න නං අනිවා එනව හොදේ...

5 comments:

  1. අයියෝ.....දැන්ද ඒක මතක් උනේ හරියටම..........

    හුරතලා නම් ශෝයි............

    ReplyDelete
  2. බ්ලොග් අවකාශේ ඉන්න තවත් රාජකීයෙක් හමුවීම ගැන සතුටුයි.

    exam එක උපරිමෙන්ම කරගන්න සුභ පතනවා අයියා.

    ReplyDelete
  3. ස්තූතියි මල්ලී....

    ReplyDelete
  4. @ හා පැටික්කි..
    මං හරිම ආසයි hamster කෙනෙක්ට ඇත්තටම හදන්න..එත් කිසිම සතෙක් කුඩුවක දාල හදන්න මං ආස නෑ.පවු... එ නිසා virtual pet ගෙන් හිත හදා ගත්තා.

    හා පැටියෙක් ලැබුනොත් ඔයාටත් code එක දෙන්නම්.

    ReplyDelete
  5. හිහ්...... හම්බුනොත් කියන්නකෝ අයියා......

    ඉස්සර බලන්න ගියේ නම් නිශාචරය අයියගේ පූස් බබාව විතරයි...... දැන් මෙයත් බලන්න එනව ......... :D

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails