Sunday, July 11

තාත්තා ව තෙරුං ගමු..


අද පැන්ඩට දාන්න හිතුනෙ පැන්ඩ දැකපු බොහොම සංවේදි පත්තර කොලයක් ගැන..මේක මට ආපු email එකක් මට එක කොච්චර දැනුනද එ වගෙම ඔයාලටත් දැනෙයි කියල පැන්ඩට හිතුන.

හුගක් අය හිතන්නෙ තාත්තා කියන්නෙ අපෙ බඩ කට පුරවන මැෂිමක් කියල..එකම වෙන්න ඇති තාත්තල ගැන කතා නොවෙන්නෙ.එත් දරුවෙක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතෙම වුනත් දන් දෙන්න එයාල බලා ඉන්නව
පැන්ඩත් සමහර වෙලාවට තාත්තව හරියට තෙරුංගත්තෙ නෑ..එත් ටික වේලාවක් ගියාම හැමදාම පැන්ඩ එක තෙරුං ගත්තා.

අපි තාත්ත කෙනෙක් වුනාම තාත්තව තෙරුං අරගෙන අපේ තාත්ත ගැන හරි විදිහට හිතන්න ගන්නකොට අපි පරක්කු වැඩි වෙන්න පුලුවන්... එදාට දුක් නොවී ඉන්න අපි තාත්තව දැන් තෙරුං ගමු.

5 comments:

  1. ඉන්නෙ ඔපීසියෙ වුනත් මේ කදුළු නවත්තන්න පුළුවන් කාටද? ලියපු කෙනා නම් ආයෙ වදින්නම ලියල තියෙනවා... ඔයාගෙ සටහනත් ඉස්තරම්... මමනම් මේ ආවමද කොහේද මේ පැත්තෙ... කදුළු ටිකක් අහකට ගියත් ඔයාට පින් මේ වගේ අදහසක් බෙදා ගත්තට...

    ReplyDelete
  2. කතාව නම් උපරිමයි.......

    ඒත් ඔය තාත්ත කියන විදියට දුව හිතන්නෙ නැතුව වෙන්නත් පුලුවන්....... හැම දුවෙක්ම විච්චූරන ඉල්ලල කරදර කරන්නැහැ. ලැබෙන දෙයින් තාත්ත හිතනවටත් වඩා සතුටු වෙන දුවල ඕනිතරම් ඉන්නව..........

    ReplyDelete
  3. @තනෝජා: බොහොම ස්තුතියි අක්කෙ අදහසට...මගෙ තාත්ත ත් මොරටුව campus එකෙ අවු35 සේවය කරල විශ්‍රම සුවයෙන් දැන් ඉන්නව.උදේ හවස අවු 35 ඒ වෙහෙස වුනෙ අපිව මේ තත්වෙට ගේන්න.

    @ හා පැටික්කි:ඒක නම් ඇත්ත තමයි හා පැටියො..ඒ වගේම රහත් වෙලා නැති හින්ද අපිට ආසාවල් ඇතිවෙන එක නවත්තන්න බැ.එත් අපිට පුලුවන් නං තත්වය එක්ක ගලපල ආසාවල් පාලනය කරගන්න ඒකත් හුගක් වටිනව.

    ReplyDelete
  4. අගේ ඇති කතාව. දෙමාපියන්ගේ ආදරය අසීමිතයි. ඒක තේරෙන්නෙ අපිත් ඒ තත්වයට ආවට පස්සෙයි.

    ස්තූතියි බෙදා හදා ගත්තාට.

    ReplyDelete
  5. මේ පොඩි පත්තර කෑල්ල කියවනකොට හිත වගේම ඇස් දෙකත් තෙත් උනා..මේක ගැන comment එකක් නොදා ඉන්න ඔය කතාවෙ කියවෙන පුන්චි කෙල්ල මට ඉඩදුන්නේම නෑ..ඒ සමහර විට ඔය වගේම පුන්චි කෙල්ලක් මගෙ හිතෙත් ඉන්න හන්ද වෙන්න ඇති..අපි හීන දකින්නේ අපේ තරමට..ඔය කතාවෙ වගේ මට ඕනෙ උනෙ ලස්සනට, උජාරුවට දාන් යන්න සෙරෙප්පු දෙකක් නෙමේ වෙන්න පුලුවන්..ඒත් ජිවිතෙ සමහර අවස්ථා වලදී..අම්මගෙයි තාත්තගෙයි ඇස් දෙක දිහා බලලා පුන්චි හිතට ආපු, සමහර පුන්චි හීන ගිල ගන්න තරම් අපේ හිත් ලොකු වෙලා තිබ්බ බව නම් හොදට මතකයි..අපිට පුලුවන් නම් හැමවෙලේම අපේ අම්මලා තාත්තලා තෙරුම් අරන් ජිවත් වෙන්න..දරුවෙක් විදියට, ඒක එයාලගේ හිත් වලට අපිට දෙන්න පුලුවන් ලොකු සැනසීමක්....

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails