Thursday, July 15

එලිසබත් මහ රැජිනගේ අපුරු ලැප්ටොප් එක..





මහ රැජින වෙනුවෙන් නිපද වු එහෙම නැත්තං තේරෙන බාසාවෙන කිව්වොත් custom develop එකක් තමයි මේ ලැප් එක.හොද උස මහත කොලු ගැටයෙක් වුනාට මේක දැක්කම පැන්ඩත් කොර වුනා.. Datamancer s විසින් නිපදවන ලද මේ ලැප්ටොප් එක අස්සෙ හැංගිලා ඉන්නෙ අපි කවුරුත් දන්න hp ZT1000 ලැප් එකක්.
මේක වික්ටෝට්යානු සමයේ නිර්මාණ කලාවට අනුව තමයි හැඩ කරල තියෙන්නෙ.ලී,තඹ, හා හම් වගේ දෙවලුත් හැඩ කරන්න යොදාගෙන.

ඔය උඩ රූපෙන් පේන යතුර කැරකුවාම තම්යි මේක on වෙන්න. සතුටු දායකම ආරංචිය මේක ට ත් මයික්‍රොසොෆ්ට් ඇරුනම උබුන්ටු ත් දාලා ලු තියෙන්නෙ
.





ඔය තියෙන්නෙ ඩිවිඩි රොම් එක.ඔය පුන්චි තඹ බොත්තම ඔබනකොට ඕක open වෙනව.


මේ අර වයලීන් වල වගෙ කපොලු තියෙන්නෙ SPEAKERS වලට.ඊලගට ඔය පබලු වගෙ පෙන්නෙ ලැප් එකෙ එන led ටික.
පෙන්වද යතුරු පුවරුවේ ලස්සන


ඔන්න ඔහොමයි මේකෙ පෙනුම හැඩ කරන්න කලින්...

හරිම අපුරුයි නේද?
Datamancer ගේ නිල වෙබ් අඩවියෙන් තමයි විස්තර ටික හොයා ගත්තෙ.



6 comments:

  1. කාගෙද දන්නෑ රාජකීය අදහස.......
    මොනව උනත් මාරයි........

    ReplyDelete
  2. කවුරු වුනත් රජ පවුලක නං නෙවෙ වෙන්න ඇති බොහො විට..එත් රාජකීය චින්තනයක් ඇති පොරට

    ReplyDelete
  3. ශා......රජ බඩුවක්නෙ යාළුවා..

    ReplyDelete
  4. Raginatanth one nathi ekak na

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails