Tuesday, July 13

ජොක් එකක්ද සමාජ විග්‍රහයක්ද?


මට ආපු තවත් email එකක්...
හැබැයි පැන්ඩට නං හිනා ව එක්කම මහා බැරෑරුම් සිතිවිලි කන්දරාවක් පහල වුනා..ඒවායින් ඔයාලට වැඩක් නෑ නේ.

අපේ රටෙ ඔය වගේ සිද්ධි නැති වෙන්න හරි අඩු වෙන්න හරි හේතුව අපෙ රටේ සංස්කෘතිය.නමුත් ඇත්තටම මෙහෙම දේවල් ලොකේ වෙනවා.අපිට ඒව විහිලු..අපේ රටෙ මෙහෙම සංස්කෘතියකින් සදාචාරයකින් අපිව හැඩ ගැහිල තිබ්බෙ නැත්තං අපිත් කොච්චර අවුල් වියවුල් වලට මැදි වෙලා ඉදීද..

ඒ අතින් බැලුවම අපි ඒවට ණය ගැතියි.. නැත්තං ඉතින් අපිත් අනථ සාගරෙ තමයි..

9 comments:

  1. ඔය කතාව අරන් තියෙන්නෙ මෙන්න මෙතනින් වෙන්න ඕන...

    http://arunasir.wordpress.com/2010/06/21/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A/

    ReplyDelete
  2. යකෝ මාර කෙළියක්නේ චේන් මෙල් එකක යන කතාවක් බ්ලොග් දෙකක තියෙන්න බැරිද

    ReplyDelete
  3. @anonymous: සමහර විට මේක එතනින් ඇරගෙන මට එවපු email එකක් වෙන්න ඇති..
    මොකද මට ආවෙ Jpg ෆයිල් එකක් නේ,...
    ඔයාගෙ email එක දුන්න නං මට ආපු එක forward කරන්න පුලුවන්.

    පින්තුරෙට උඩින් ලිව්වෙ පික් එක දැක්කම මට හිතුන දේ..

    ReplyDelete
  4. ඕක දැකල අපි හිනා වෙන්න ඕන ඇමරිකාවටද ලංකාවටද කියලා ආපහු කල්පනා කරලා බලන්න.

    තමන්ට බලපාන, අනුන්ට කිසි කරදරයක් නැති පෞද්ගලික කාරණයකදී පවා "සංස්කෘතිය","සදාචාරය" ගැන සිතමින් "විඳවන" ශ්‍රී ලාංකිකයාටද එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ තමන්ට ඕනෑ විදියට විඳින ඇමරිකානුවාටද අපි හිනා විය යුත්තේ?

    ReplyDelete
  5. මේක ray stevens කියන ගායකයා ගයන i am my own grandpa කියන සිංදුව සිංහලට හරවලා හදපු කතාවක්. සිංදුව අහල බලන්න. (you tube එකේ ඇති)

    ReplyDelete
  6. අනෙ මන්දා... එත් මං නං ආස නෑ මගෙ ජීවිතෙ එහෙම සංකීර්ණ වෙනවට..
    කෙසේ වෙතත් හැමොගෙම අදහස් වලට ස්තූතියි.. මිනිස්සු එකම දේ දිහා කොච්චර විවිධාකාර විදිහට බලනවද

    ReplyDelete
  7. 100000% ඇත්ත මචන්...අපි සංස්කෘතියට බැණ බැණ හිටියට ඒක එහෙම උනේ නැත්නම් ලංකාව ගැන හිතා ගන්නවත් බෑ....

    ReplyDelete
  8. පුදුම ෙවන්න ෙද්කුත් නෑ දැන් ාම් මුතුඅැටය අැතුෙලත් ෙවනව ඔය වෙෙග් එවා....

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails