Sunday, August 8

ටයි පොල්ලෙන් හෙලුව වැසීම

කරයි ජඩ කම්
මුවාවි ගෙල බැදි
ටයි පටියට

ටයි පොල්ලෙන් සර් වී
කරයි සියලු
නොපනත්කම්

ශිෂ්ඨත්වයේ ඇදුම
‍යැයි නම් තබා
තම වාසියට

දිගු කරයි ඇගිලි
අප්පුහාමි මාමාට
පංච ශීලයම රකින
හැදි නිසාවෙන් සරම


5 comments:

  1. සුදු රෙද්දට මුවා වෙලත් ඔය ටිකම නොවද කොරන්නේ.....ලැජ්ජ නැති එකාට ඔය කොයි එකත් එකයි.....සුද්දො නම් ඔය සීතලට ඇන්ද කියමුකො....ඒත් ඒවා අපි ගිනි අව්වේ පොරොවන් ඉන්න හැටි දැක්කම හිනා යන්නේ වෙන වෙන තැන් වලින් ඕං........

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඒ ගැනනං කතා කරල වැඩක් නෑ.. ‍තාමත් වෙනස් කරන්ඩ බැරු උනා ඒ ගතිය..

    ReplyDelete
  4. සුද්ද ටයි පොල්ල දැම්මෙ සීතලට.ඒත් දැන් අපෙ සමහර උන් මේක එල්ලගෙන ඉන්නෙ උන්ගෙ හෙළුව වහගන්න.මේක වෙනස් විය යුතුයි.අපි අපේම දේ රැකගෙන ආවනම් අපිටත් පුළුවන්කමක් තිබුන අපේම දෙයක් ලෝකෙට පෙන්වන්න.

    ReplyDelete
  5. හ්ම්...සහතික ඇත්ත...ධනය, බලය තියෙන එකා තමන්ගෙ නිරුවත ඒවායින් වහගන්න උත්සාහකරනවා...ඒ උනාට දන්නෝ දනිති...
    ජයවේවා!!!

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails