Wednesday, August 25

බ්ලොග් ලිවිල්ලෙන් මං ටිකක් විසි වෙලා...



ඔන්න ඊයෙ තමා හුග දවසකට පස්සෙ මගේ ලැප් එක මට ලැබුනෙ.අලුතෙන් නෙවෙ කැඩිල තිබුනෙ.හදල ගෙනාවෙ ඊයෙ.

හැමොම තම තමන්ගෙ බ්ලොග් ලියන සගයා ගැන කතා කලාට මට කතා කරන්න උනේම නැනෙ.මම බ්ලොග් ලීවෙ මගේ Benq joybook S41 කියන ලැප් එකෙන්.කැම්පස් එකට ගිහින් ටික කාලෙන් ගත්තට තාම විෂයට අදාල මහා දෙයක් මේකෙන් කරලා නෑ.

ලැප් එකක් ගන්න කොට හුගාක් හෙව්වා මට ගැලපෙන එකක්..අතේ තිබ්බෙත් එකයි ඊට වඩා එකක් ගන්නත් දුකයි.අහින්සක අම්මල තාත්තලගෙ සල්ලි නෙ.ඒ වුනාට හොද VGA එකක් තියෙන එකක් ගන්නත් ඕනි වුනා.පස්සෙ බලන කොට ගම් පලාතෙ කඩෙක මෙන්න බො
ලේ joybook එකක් තියෙනව gaming series nvidia VGA එකක් එක්ක.ඒ දවස් වල තිබ්බ හුගක් HP ලැප් වල තිබුනෙ entertrainment series vga. Gaming series VGA තියෙන ලැප් එක හමාරත් පැනල..

ඔන්න ඉතින් ලැප් එක ගැන net එකෙ reviews ඔක්කොම කියෙව්වා..පස්සෙ තෙරුනා common නැති වුනාට රජ බඩුවක් කියල. අනික කඩෙත් ටිකක් අදුරන හින්ද unity එකෙ වගෙ warranty ගන්න අධො මුඛය දෙන්න ඔනි නෑ.

කොහොම හරි මීට අවුරුදු එක හමාරකට කලින් දෙයියනේ කියල ඔන්න මං ලැප් එකක් ගත්ත..

මෙන්න වැඩි විස්තර. හැබැයි මගෙ එකෙ තියෙන්නෙ T8100 2.1Ghz එකක් හොදේ.

ඕකට තව 2GB RAM එකක් එහෙම දාලා බොහොම අපුරුවට මං පාවිච්චි කලා ඕං. පහු ගිය ටිකෙ වැඩ කරන කොට හිටි ගමන් ලැප් එක stuck වෙනව... පස්සෙ වෙද මහත්ත්යට දුන්න.. desktop එකට නං මම ම බෙහෙත් දෙනව ඕනි ලෙඩකට .එත් මෙකට නං අත ගහන්න බයයි.

කොහොමින් කොහොම හරි ඊයෙ තමා සනීප වෙලා ගෙදර ගෙනාවෙ.

ඔය උඩ රූපෙ තියෙන desktop එක තමා මගේ අති ජාත මිත්‍රයා..2002 විතර ගත්තෙ ස.පෙ ලියල ගෙදර ඉන්නකොට..එත් දැන් එයා මං ලග නෑ.. එයා දුන්න අපෙ පැත්තෙ තවත් ලමයෙක්ට පරිඝනක අත් පොත් තියන්න උදව් කරන්න..පස්සෙ හෙමින් සීරුවෙ කැලි ටිකක් ගෙනහල core 2 Quad ඩෙස්ක්ටොප් එකක් අමුන ගත්ත එතැන තිබ්බ පාලු ගතිය නැති වෙන්න...

ඔං එහෙනං මගේ පරිඝනක ගැන විස්තර මෙතනින් හමාරයි..

ප.ලි
කඩෙන් කිව්වෙ ලෙඩෙ තිබුනෙ VGA මෙමරි chip වල කියල..එයාල chip 4ක් මාරු කලාලු...

9 comments:

  1. හප්පේ අයියව දැක්ක කල්.......

    ලැපී ගැන දිග විස්තරයක් ලියල තියෙන්නේ.......

    ReplyDelete
  2. අනේ හා පැටික්කිට ත් විභාගෙ එහෙම ඉවර වෙලා නේද?
    මට නං විස්වාසයි හොද ප්‍රතිපල ඔයාට ඇති.
    දැන් ඉතින් උදේම බ්ලොග් එකට ලොග් වෙනව නේද...
    මට ඉතින් එදා ඉදන් මොකක් ලිව්වත් හාවගෙ comment වරදින්නෙ නැ.. බොහොම ස්තූතියි හා පැටියො
    මේ තව එකක් ඔයා මූනු පොතෙ ඉන්නවද

    ReplyDelete
  3. එල එල එහෙනම් ආයේ ලියන්න පට්ටාන් ගමු......
    පැන්ඩගේ ලෑපීවත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.....පරණ වුනත් අළුත් වගේනේ....

    ReplyDelete
  4. @ හසියා :බොහොම ස්තුතියි වෙල්කම් පාරට
    @ කුශාන් : අනේ ඉතින් නිවාඩු වට ගෙදර ආවම ඔයාල දකින්නත් නැනෙ.මං මේ දවස් වල රොද හතරක් එක්ක හැප්පෙනව ටිකක් පිලිවෙල කරගන්න..අපෙ ගෙදරින් බයික් වලට ටිකක් අප්සට් හින්ද බයික් පිස්සුව ටිකක් යටපත් කරල මගෙ jeep උන නැග්ගුව..මගෙ මුනු පොත පැත්තෙ ගියා නං දකින්න ඇතිනෙ භාණ්ඩෙ

    ReplyDelete
  5. දුටුවා දුටුවා... fj40ක්ද? හරියටම ස්ටඩී කරේ නෑ...

    ReplyDelete
  6. නැ නැ FJ 40 ඇවිල්ලා toyota landcruiser එකනෙ..මේක ඇවිල්ල J24 mitsuibishi jeep එක... FJ40 එකත් මරු භාණ්ඩෙ..හැබයි මිල පොඩ්ඩක් වැඩි..

    ReplyDelete
  7. මනුස්ස ශර්‍රිරයක් ලබා තිරිසන් ආත්මයක ලක්ෂණ ඉස්මතු වු අප කාගෙත් අනුකම්පාවට ලක් විය යුතු අයෙක් විසින් බ්ලොග් එකේ අසභ්‍ය comment පල කිරීම නිසා සියලු comment review කර පල වීමට ඉඩ දීමට සිදුව ඇති බව කනගාටුවෙන් දැනුම් දෙම්..අදාල පුද්ගලයා කෙරෙහි කිසිදු වෛරයක් නොමැත.ඔහුට ඔහු විසින් ලද උතුම් මනුෂ්‍ය ආත්මය නිරපරාදේ අනර්තයේ යොදවා කර ගන්නා පාපය ගැන මා හට මහත් දුකක් ඇති විනි.

    ඔහුගේ මනස නිරෝගි වේවා,යහ ගුණ අවබොධ වේවා,සුව පත් වේවා..

    ReplyDelete
  8. එහනං ඔන්න ආයුබෝං කිව්වා..
    ඔන්න පැන්ඩෝ මම ආවා. කොහොමහරි ලැප හදාගත්තා නම් එච්චරයි, කඩේ අයියාලා මොකෑ කිව්වෙ..
    මාත් ඔයාව ලුහුබැන්ඳාට කමක් නෑනෙ..
    එහනම්..
    ගෙහුං එඤ්ඤං..

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails