Tuesday, September 7

ආදරයේ අපූරුව


හිදියි...
ඉදි කට්ටට නූල සේ

නමුත් වූ කල
නූලේ හෝ කට්ටෙ
පුංචිම පුංචි වෙනසක්

අපූරුවට මැහුණ මැහුම්
ගැලවී යයි රෙද්දවත් නොදැනීම
හෙලි කරමින් නොදුටු නිරුවත....

4 comments:

  1. ඇත්ත කතාව ‍අයිය මොනව උනත්..........

    ReplyDelete
  2. අනේ හා පැටියො ඔයා අදත් මුලින්ම පැන්ඩට උණ කොල දැම්ම නේද..බෝම ස්තූතියි

    ReplyDelete
  3. @පිටස්තර: බොම ස්තූතියි..හැබැයි පැන්ඩගෙ උණ කැලේ ට නං ඔයා දැන් තවත් පිටස්තරයෙක් නෙවෙ හොදේ...

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails