Saturday, September 11

යට ඇදුමේ නොදකින පැත්ත..

නිමිත්ත : ලොකු ලොකු සාප්පු වල lingerie section වල ඇති හැඩ වැඩ දාපු ඇදුම්

මල් අල්ල ල
වියල, ගොතල, ලෙහල
මහල හදපු ඇදුම්

දහස් ගණන් මිල
කරලයි ගෙත්තම් වල
හැඩ හින්දා

ලංකාවෙ ගාමන්ට් වල
අවිහිංසක ගැනු ලමයි
දහඩියෙන් නැ
වෙමින්
මල් අල්ල ල
මහපු ඇදුම්

දහස් ගණන්
මිල ගෙවලා
රැගෙන අදියි
ධනවතියෝ..

නැති මුත් මල් කැටයම්
කිසිවෙක් නොදකින
යට ඇදුමේ

හැදින්නෙමු ඔබේ
අවිහිංසක සිතුවිලි
පොදි ගැහෙනා
දිරිය හදවත

ඔබයි
සන්නාලිය
රට දැය නංවාලන


*************************************************

කැමති
නං හිතට එන ඕනි දෙයක් පහල comment තිරුවෙ අකුරු කරන්නත් පුලුවන්

8 comments:

  1. සිරා කවිය.

    ජය වේවා...

    ReplyDelete
  2. දාඩිය මහන්සිය දී කරවන සල්ලි
    සන්නාලියන් ගෑන සිටුවිලි කර පියලි
    ලොකයෙ කඩක් ගෑන මෙ කරවන සොලි
    උබනම් අගෙයි තව තව ලියපන් මල්ලි

    නාත් හල්වල(බත්කූරා)

    ReplyDelete
  3. Kia bath hay yaaarrr

    ReplyDelete
  4. තේරුමක් නැති වැඩක් තමා වැඩ දාපු මගුල් ඇන්දට පේන්නේ නැනේ
    අපේ රටේ ආර්ථිකය හැදෙනවනම් අපිට මොකො තමා කියන්න තියෙන්නේ යාලු

    ReplyDelete
  5. සුපිරිය පැන්ඩා සහෝ‍‍‍....ලංකාවට විදේශ විනිමය එන්නේ ඔය ගාමන්ට් කෙල්ලන්ගේ තේ පොල් රබර් වගා වැඩ කරන මින්ස්සුන්ගේ දාඩිය මහන්සියෙන්....ඒත් එකෙක් ඔය අය ගැන කතා කලාද?
    දැක්කමහත් මේ මොක්කුද මේ කියන වචනේ කටෙන් පට කරන එකතමයි කරන්නේ....
    පද පෙල සුපිරියි....මේ වගේම ලිපියක් මං පත්තරේක දැක්කා....මතක නෑ දිනේ....

    ReplyDelete
  6. @හසියා:මම මෙක බොහොම අතීතෙ ලියපු එකක් හසී මලෙ..මතක් වෙලා බස් එකෙ දැම්ම ආයිත්.ඒ කාලෙ උඹල අපි දන්නෙ නැද්ද කොහෙ ද

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails