Tuesday, October 5

21 වන සියවසෙ චෞරයන් වෙමු අපි


පවසයි
ආඩම්බරෙන්
අපෙන් කාටවත්
නැ නොව හිංසාවක්

අපි අපේ පාඩුවෙ
බලාගෙන film එකක්
කියො
ගෙන E-පොතක්
ගෙවනව අපේ ජීවිතෙ

කොහෙන්ද බං film?
නෙට් එකෙන් බෑව

කොහෙන්ද බං පොත් ?
එකත් නෙට් එකෙන්

අවුරුදු ගණන්
වෙහෙසිලා
අධ්‍යක්ෂක
හදපු film
අපි බානව
පැදුරටත් හොරෙන්

අවුරුදු ගණන්
හොයල බලල
කතුවරයා
ලියාපු පොත්
අපි බානව
ක්ලාස් ගන්න

අපා ගත වෙන්න
ඉතින් දැන්
සැරසෙන්න



*************************************************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.



5 comments:

  1. ගූගල් සරණං ගච්චාමී....
    නෙට් සරණං ගච්චාමී....

    ඉන්ටනෙට් එකයි කොමීපීතරෙයි තියනකන් අපි ගොඩ
    වැරදිලාවත් කොම්පීතරුයි ඉන්ටනෙට් එකයි මේ ලෝකෙන් නැති උනොත් අපිට දෙයියන්ගේම පිහිටයි....ආ...රක්ෂාවයි....

    ReplyDelete
  2. පට්ටය පැන්ඩෝ...එලය..රත්ගමයා ආස කොරන්නෙ මේ වගේ නිසැදැස් වලටය...

    ReplyDelete
  3. මදෑ කොලා...
    අබුද්ධ්ස්සයක Start 1ද?
    ඈගට නොදෑනිම දෙවන සිල්පදය???

    ReplyDelete
  4. මටත් චෞරයෙක් වෙන්න සිද්ධ වුනා සමහර වෙලාවට...එත් අඩුම තරමෙ මම වැරදි බව මම දන්නව..

    මම කවද හරි අතට කීයක් එන දවසක අපෙන් පස්සෙ පරම්පරාවට මෙහෙම කරන්න නොලැබෙන්න මට පුලුවන් තරමින් කැම්පස් ලයිබ්‍රියට පොත් ටිකක් දාන්න, ගන්නකොට නියමිත වටිනා කම ගෙවල ෆිල්ම් එකක් මිලදී ගන්න හිතා ගත්ත.

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails