Wednesday, October 20

(unqualified) පරිඝනකවේදියා හීනයේ සිද්ධිය පහදයි



ඇස් ගෙඩි දෙක
මොලය කියන
CPU එකට connect කල
camera දෙක වගෙ

camera එකෙන්
ගන්න විෂුවල්
වලට තියෙන්නෙ
එකම එක
display unit එකයි.

audio channel
කීපයක් ඇති හින්ද
දවාලට ලෙක්චර් එකෙදි
ලෙක්චර් නොට්ස් විෂුවල් වෙද්දි
මනො පාරක්
වෙනම audio channel
එකකින් අපි ව්ඳිනව

ඒ වුනාට
sleep mode එකේදී
camera වැඩ නැති වුනාට
power එක ඇති හින්ද
virus අනවසරෙයෙන්
display access කරල
ෆුල් විෂුවල් එක්ක
ස්ටීරියො, සරවුන්ඩ් දාල
රටෙ නැති හීන
දිග අරිනවා


**************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

4 comments:

  1. හහ් හහ් හා... ඇත්ත නේන්නම් :D

    ReplyDelete
  2. චතුරාර්ය සත්‍ය විග්‍රහෙයදි බුදු දහෙම දක්වා අැති රූප විඤ්ඤාණෙය් ස්වභාවය ෙත්රුම්ගන්න කදිම නිදසුනක්...
    වැඩි විස්තර http://kendaralk.blogspot.com/ පැමිණ බලන්න...

    ReplyDelete
  3. @හසිත: ආ මේ හසිත ලමය නේ..ඔය ලමයටත් හීන පේනවැයි

    ReplyDelete
  4. @wisdom: බොහොම අපුරු වෙබ් එකක්.මෙතෙක් දවසක් දැක්කෙ නැ

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails