Sunday, October 31

නරකම හිතේ තියෙන අසික්කිත කම ද නැත්තං ගෑනු ලමයගෙ ඇදුම ද?



නිමිත්ත : හිප් එකට කලිසමක් ඇදල ඉස්සරහ හිටපු ගැනු ලමයගෙ හිප් එකට චුට්ටක් උඩින් තිබුන ඇදුමක කොටසක් දැකපු ඉළන්දාරියෙක්ගෙ කැළඹුනු හිත


ඇස් ඉදිරීපිට හිටපු
 මනුස්ස දුවගෙ
උඩින් හරි යටින් හරි
පේන ජංගියේ වාටියට

 ඇවිස්සුන සිතුවිලි වල
කැළඹිල්ල වහගන්න
කුණුහරුපෙන් බනින
සගයින් හා තර්ක නගන 
පාලනයක් නැති
අසංවර හිතේ
හෙලුව පේනකොට 
හරි කැතයි 
ඉළන්දාරියො

********************************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

15 comments:

  1. මම මේක කලින් ඵල කරල තිබුන ව්දියට කීප දෙනෙක්ට හරියට තේරිලා නැතුව මට කිව්ව පැහැදිලි කරන්න කියල..ඉතින් පස්සෙ මේකට හේතු වුන නිමිත්ත දාල මතෘකාව පැහැදිලි කරල ඉස්සෙල්ල අන්තර්ගතයම වෙනස් නොකර දැම්ම.

    හැබැයි ඔය නිමිත්තෙ ඉන්න ඉළන්දාරිය මේක දැක්කොත් මාත් එක්ක තරහ වෙයිද මන්ද?

    ReplyDelete
  2. අම්මපල්ලා උඔටත් හිතෙන දේවල්.......
    මෙහෙමයි ඒ ගොල්ලන්ගේ ඈදුම් ගණං හින්දා පෙන්න අඳිනවා වෙන්න බැරිද?

    ReplyDelete
  3. අසික්කිත කම නැත්තන් බලන්නේ නෑනේ පැන්ඩො..
    බලන්නේ නැත්තන් පේන්න අඳින්නෙත් නෑනේ..
    ඉතින් මට හිතෙනව නරකම අසික්කිත කම කියලයි.......

    ReplyDelete
  4. ඇත්තම ඇත්ත ඔය වගේ සිද්දි අද බස්වල යනකොට ඕන තරම් දකිනවා

    ReplyDelete
  5. බස් එකේ එහෙම යනකොට නිදාගන්නේ නැතුව යන්ඩවත් එහෙම දෙයක් තියෙන්ඩ ඕනේ නේද??

    ReplyDelete
  6. kunuwala: හැමෝටම පෙන්නන්න ඕනේ නිසානේ එහෙම ඇඳන් යන්නේ ;) ඉතිං බැලුවට කමක් නෑ නිකන් කුනුහරුප කිය කියා කෑ ගහන්න ඕනේ නෑනේ........

    ReplyDelete
  7. සමහර අය කරන්නෙ එහෙම ඒව දැක්කම ඒක දැකල නිකං අතහැරල දාන්නෙ නැතුව තමන්ගෙ හිත කලඹ ගෙන තමන්ගෙ සියළුම වැඩ අතපසු කරගෙන ඒ ළමයගෙ අම්මට තාත්තට සමාජයට බැන බැන තමන්ගෙ සියළු කටයුතු පාඩු කර ගන්න එක,

    සමහර විට ඒක ඇදගෙන ගිය ලමය ඒ ඇදුම් ගලවල අයින් කරල වෙන ඇදුමක් ඇදගෙන තමන්ගෙ වැඩ කට යුතු අපුරුවට කරගන්න කොටත් සංවර හිතක් නැති අර මනුස්සය තමන් දැකපු දේ හිතින් අත් ඇරගන්න බැරුව බදාගෙන ඒ ගැන කියො කියො කැ ගහ ගහ විඳවනව..

    ReplyDelete
  8. every human being needs attention to some degree.methods of getting it has evolved from fainting to undergarments.whats the big deal?
    Its up to you and me to decide whether to look or not.

    ReplyDelete
  9. @kavinda: yep no big deal..it doesn't matter whether they show or whether we watch and enjoy da beauty..its up to us..but sum ppl dont stop from watching they start blaming on their dress..dat is what m criticizing here.. if u like it just watch the seen if u don't just shut ur mouth and think sumthing else.

    ReplyDelete
  10. පැන්ඩාගේ කොමෙන්ටුවට එකග වෙමි....කියන්න ඕනි හැමදේම එතන තියේ....
    ඒත් තව දෙයක් ගර්ල් දැනගන්න ඕනි තමන්ගේ ගෑණු ගතිය රැකගන්න...විලාසිතා කරලාට කමක් නෑ...ඒත ඒක තමන්ට ගැලපෙනවද කියලා හිතන්න ඕනි....අනිත් එක තමයි අනිත් කෙනා අපහසුතාවයකට පත්වෙනවද කියලත් හිතන්න ඕනි...එහෙම හිතුවනම් ඔය හැමදේම හොදින් සිදුවෙයි.....

    ReplyDelete
  11. oh sorry i didn't read the whole.anyway i dont read poems etc.....i thought you are a simple pervert like every other poet.good for you

    ReplyDelete
  12. @kavinda: 1. U better read the whole thing before comment..cz this comment facility is for comment on the above post.

    2. Im not a poet and this is not a poem.

    3. U r the first one dat ever said poets are perverts. So i dont care about it..if u read whole blog u will understand that im not perverting.

    4. And a simple advice for my friend , before express ur ideas plz hav sum idea on wat ur gonna speak..(if ur going to comment on me or my blog plz just read what i have written and then say what u feel in a logical manner)

    ReplyDelete
  13. අඩේ අයියෙ ඇත්තමයි බන්. එලz

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails