Friday, November 5

දැනුම


 බුද්ධිය නැමති
ප්‍රගුණ වූ හස්තයෙන්

අවිද්‍යාවට එරෙහිව  
හැසිරවිය යුතු

දෙපැත්තම කැපෙන
මුවහත් අසිපතකි

4 comments:

  1. ඒක නම් ඇත්ත...දෙපැත්තම කැපෙනවා

    ReplyDelete
  2. නීතර පාවිචිකරන විට මුවහත වැඩි වෙන
    භාවිතා නොකර තබන විට මොට වෙන
    දෙපැත්තම කැපෙන
    අසිපතකි
    දැනුම

    ජයවේවා පැන්ඩෝ!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  3. අසිපත දරන්නා එය පාවිච්චි කරනයුරු මැනවින් දත යුත්තේය...
    නො එසෙනම් එය තමන්ට මෙන්ම අනුන්ටද අනර්ථයක්ම සිද්ධ කරන්නේය...

    ReplyDelete
  4. ඒකනම් සහතික ඇත්ත පැන්ඩො... දැනුම තිබුනට වැඩක් නෑ අපි ඒක නිවරදි විදියට පාවිච්චි කරන්න දන්න නැත්නම්. න්‍යෂ්ටික බලාගාර හදල විදුලි බලය නිපදවන්නත්, න්‍යෂ්ටික අවි හදල වටින මිනිස් ඡීවිත විනාශ කරන්නත් භාවිතා කරන්නෙ එකම දැණුම. වෙනස තියෙන්නෙ ඒ දැනුම භාවිතා කරන කෙනාගෙ ආකල්ප මත.

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails