Saturday, November 13

ආශ්චර්යමත් දිවයින හා වරිපනම් බදු ක්‍රියාත්ම වීම

පලවෙනි රූපය : බදු ගෙවීම




 දෙවනි රූපය : වරිපනම් බදු ක්‍රියාත්මක වීම හා කොළඹ යට වීම






තෙවෙනි රූපය : ආසියාවෙ අශ්චර්ය ක්‍රියාත්මක කිරීම


"a picture is worth a thousand words"


හෆොයි (ඒ කවුද ඒ හෆොයි කිවෙ අපේ පරණ රෙපා වත් ආවද ),...මේව මේ සීතලට වැස්සට පැන්ඩගෙ ලොම් තෙම්ල කහනවට දාපුව හොන්දෙ.නැතුව ඉතින් මේව ගැන වැඩ්දුර හිතන්න එහෙම එපා.අන්තිමට කොහෙන් නවතීද දන්නෙ නැ මේ විකාර ගැන හිතල..අපිට ජය වෙවා..





6 comments:

  1. පැන්ඩෝ.......... බලාගෙන අර කිවුව සුදුපාට වෑන් එක ඒවි.

    ReplyDelete
  2. උඹටත් මහ උළු ගෙදර කම්බි ගනන් කරන්න හිතිල වාගෙ.රාජ උදහසට ලක් වෙයි පු‍තෝ.මේ පාර අය වැයෙනුත් තව,තව බදු එකතු වේවා.......!!

    ReplyDelete
  3. dinesh ගේ කතාව හරි පැන්ඩෝ ! දේශද්‍රෝහී සීල් එක පැඩෝ උඹටත් තියයි! සමහරවිට කූඩු වෙන්නත් සිද්ධවෙයි . .... පරිස්සම් වෙයන් මචෝ සිරා කියන්නේ !.

    හැබැයි මම පැන්ඩගේ පැත්තේ !

    ජයවේවා !!

    ReplyDelete
  4. පැන්ඩො කියන්නේ දැන් වඳ වී ගෙන යන සතෙක්....
    උබටත් ජිවිතේ එපා වෙලාද? නැත්තම් වඳ වෙන්ට ආසා හිතිලද?
    කොහොම උනත් පැන්ඩො ඇත්ත ලියන එකට නම් මාත් කැමතියි..

    ඔව් ! අපිට ජය වෙවා..

    ReplyDelete
  5. අර sinhalarata අදහස දුන්නේ මම ! මට එකවුන්ට් එක මාරු වෙලා !

    ආයෙත් ජය!!

    ReplyDelete
  6. nubalaaa kiyana siyalla aththa...........
    ath kaapu topi kole bimadaagena yana kalakanni kiyak lankaawa tula ennawada?????
    minisunge atitude harinam kisiwekuta winaasha kala nohakii.......
    waradida???
    -------------kara.exe--------------

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails