Tuesday, January 25

64 ,ස්වාමියා හ බිරිඳ, නරක විවාහය














නිමිත්ත : විවාහකයෙක්ගෙන් කොහොමද ජීව්තෙ යැයි විමසු විට ඔහු එය අර්ථ දැක්වු අයුරු පැන්ඩාගෙ වචනයෙන්

බිරිඳ සහජයෙන් ලද
64න් 
එක එක පා
 රිසි දේ
රිසි ලෙස ලබමින්ද

ස්වාමියා නිති ගත ස්ත්‍රියක්
නොමිලේම ලද නිසා
සංස්කෘත පොතේ වූ
64 න් 
එක එක කොරමින්ද

 එකිනෙක ආශාවන් 
ඉටු කර ගැන්මට
පමණක්ම
  සහයෙන් ගෙවයි 


4 comments:

  1. අපොයි දෙයියනේ මගේ ඇස් පෑදුවාට පැන්ඩ අයියට ගොඩාක් ස්තූතියි

    මම කවදාකවත් කසාද බඳින්නේ නෑ ...එහෙනම් මොකද කරන්නේ ?

    මම "ලිවිං ටු ගෙදර්" රිලේෂන් ශිප් එකක් ගතකරනවා ! අන්න වැඩේ ..!

    ජය වේවා !!

    ReplyDelete
  2. උඹට දැන් එච්චරයි අඩු වෙලා තියෙන්නෙ..අනේ බං මේ කියන්නෙ නරක විවාහයක් ගැන ඒත් හොඳ ඒව එහෙම නැ.උඹට හොඳ විවාහයක් ලැබෙයි.

    ආ ඒක නෙවෙ මේ ලංකාවෙ හොඳ හැදිච්ච යහපත් ගති ඇති එක කෙල්ලෙක් පෙන්නපන් ලිව්න් ටු ගෙදර් කන්සෙප්ට් එකට කැමති.මම හිතන්නෙ එහෙම අය නැ.ඒ හින්ද උඹට බඳින්නම වෙනව.

    ReplyDelete
  3. "ලිව්න් ටු ගෙදර් කන්සෙප්ට්" මම ඉංගිරිසිය පටලවාගෙන වගේ ...ෂි:හ් ආයෙමත්

    ReplyDelete
  4. අඩෙනවා... මම ආවේ මේකට කමෙන්ට් එකක් දාන්න කියලා හිතාගෙන... ඒත් දැං දාන්න​ වෙන්නේ සඳරුවගේ ටෝකට කමෙන්ට් එකක්.

    පැන්ඩා අයියේ මට පේන්නේ සඳරුවා බීලා.

    --------

    ඇත්තටම අද ගොඩක් පවුල් වල වෙන්නේ ඕක වෙන්න ඇති කියලා හිතෙනවා.

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails