Monday, January 3

ලොල් වී කෙළ වීම


රසට ලොල් වී 
කොහු අඹයක් බව
අමතක කර
උලා කෑ උඹට
යස පාඩම

දත් අතර හිරවූ
අඹේ කොහු සමග
කොනහ කොනහා
දැන් ඉතින් විදවපන් 


17 comments:

  1. හොද වෑඩේ!
    එත් කවුරුත් රහට අඹ කනවානෙ කොහු කියල දෑන දෑනම

    ReplyDelete
  2. අර වවුලගෙ කතාව වගේ කතාවක් කියලනම් තෙරුනා,එත් ඔය කොහු අඹය කාපු කෙනා පොඩ්ඩක් පැහැදිලි නැහැ...

    ReplyDelete
  3. ඒත් පැන්ඩො ඒක රස අඔයක්නෙ. දත් අස්සෙ හිරවුණු ඒව කොහොම හරි අයින් කරගන්න Try එකක් දෙමු.

    ReplyDelete
  4. නදී රාල අළුත් වුනාට අපුරුවට ලියන ශෂිකට මගේ අතිජාත බ්ලොග් සගය වුන කේෂාන් හැමොටම ස්තූති...
    දැන් පැය ගානක් ගියා අඹ කොහු හින්ද දිවත් උළුක් වෙලා

    ReplyDelete
  5. කාල වරෙංකෝ ! ඔය ඇවිත් තියෙන්නේ අපේ කොල්ලා . කොහේද වහං වෙලා උන්නේ ?

    කොහු උනත් අඹයක් නේ පැන්ඩයියේ . කාලා ඉවර වෙලා විඳෙවුවත් මොකද ?

    පට්ට අදහස

    ජය වේවා !!

    ReplyDelete
  6. පැන්ඩා අයියාගේ කිවි කියවීමට නැවහ වාසනාව ලදිමි...අලුත් පොට් එකක මා සෙට්ල් විය...ඇවිත් යන්න

    ReplyDelete
  7. රහ නම් අප්පා අනිත්වා පස්සේ තමා මතක් වෙන්නේ,,, අනිත්වා පස්සේ දැන් අඹේ...අම් අම්...

    ReplyDelete
  8. සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. ඔබගේ අඩවියත් මෙම බ්ලොග් අඩවියට ඇතුලත් කරගැනීමට පහත තොරතුරු sindilanka@yahoo.com ලිපිනයට එවන්න. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  9. @හිස් අහස..අවෙ ම නැ බන් මොකුත් ලියන්න අදහසක් මොලේ පැත්තක් නිකං මැරී ගෙන යනව වගේ දැනෙන්නෙ..අඹ ගෙඩියට පින් සිද්ද වෙන්න දැන් සින්ඩි වලින් රතු එළි අඩු වෙයි...

    ReplyDelete
  10. @ රත්ගම: මම හිතුව උඹ මාව උඹේ සමාගමයෙන් කපල දාල කියල..කිසිම සද්දයක් නැති නිසා...හරි හරි අපි එන්නම්..

    ReplyDelete
  11. @ නිම්ශා : මෙන්න මං ගානෙ toothpick පැකට් එකක්...

    ReplyDelete
  12. අයියෝ අයියේ අඹේ රස තියෙන්නේ එතකොටනේ.....

    ReplyDelete
  13. පැන්ඩට නිවාඩු කාලෙ කන්න හම්බ උනේ අඹ ද?

    උණ ගස් වල තියන කොහු වල හැටියට අඹ් නම් මොනවද පැන්ඩො........

    ReplyDelete
  14. කොහු කොහු වුනාට පහු පහු වෙන්න හොඳ නෑ........
    අහුවුන ගමන් පරිබොජනය කරන්න ඕනේ..

    ReplyDelete
  15. අයියෝ දත මැදගත්තනම් හරිනේ බුරුසුවකින්....කොච්චර සිම්පල් ප්ලෑනක්ද ඒක...හැබැයි පැන්ඩගේ දත් මදින්න ගන්නේ මොනවගේ බුරුසුද කියලා අදහසක් නෑ...කොස්සක්වත් දාලා මදින්න බලමු....

    පැන්ඩා අයියටත් සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    ReplyDelete
  16. @ හසියා: පැන්ඩාගේ දත් මදින්න නම් පොල් ලෙල්ලකුත් මදිවෙයි...

    හි හි හි...

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails