Tuesday, January 18

අසභ්‍යත්වය

image extract from :http://diglloyd.com/diglloyd/2008-07-blog.html

උදෙ හවා

මම දකින

හෝදන පිහදාන

මගේ මේ ශරීරය

අන් හට

නිරාවරණය වූ සැණ

අසභ්‍ය වන

ලෝකයේ අපූරුව

4 comments:

  1. පෞද්ගලිකත්වය හැම විටම පොදු කරන්න බෑ. ඒකයි :)

    ReplyDelete
  2. හ්ම් හ්ම්..එක තමයි..අපි ජීවත් වෙන ලොකෙ අපුරුව නේද ස්වප්නා

    ReplyDelete
  3. පැන්ඩෝ පොදු හා ​පෞද්ගලික කියල කොටස් දෙකක් තියනවනෙ. ඒ දෙකම එකක් කරන්න ගියොත් නම් අපි ලොකු අමාරුවක වැටෙනව...

    ReplyDelete
  4. අපේ අය පොදු දේවල් පුද්ගලික කොරගන්න වගේම පුද්ගලික දේවල් පොදු කොරගන්න ගිහින්නේ ඇන ගන්නේ හැමදාම....
    නියමයි පැන්ඩා අයියේ...

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails