Saturday, January 22

වි = කෙළ වීම

මම විභාගෙකට කටු වැඩ කරපු කොළයක මුල්ලක තිබ්බෙ..






12 comments:

  1. විඳීම හා විඳවීම නැනේ.
    අපි වැඩියෙන්ම කරන්නේ ඒකනේ...

    ReplyDelete
  2. විකිලීක්ස්
    විකිපීඩියා
    විමල්

    ReplyDelete
  3. තැන්කු ..අධිරාජ්‍යයෙක්ගෙ සහ බිගුවෙක්ගෙ කමෙන්ට් බොහොම වටී..විකිලීක්ස් නම් මම හිතන්නෙ ඔය කොල්ල කැල්ල ලියපු දවස් වල ප්‍රසිද්ධ නැ..සමහර විට ප්‍රසිද්ධව තියෙන්න ඇති මම දැනං උන්නෙ නැ.

    ReplyDelete
  4. එතකොට ඔය ඔක්කොම කෙළ වෙන ඒවද?????

    ReplyDelete
  5. මේකනම් නියමයි....

    ReplyDelete
  6. වියදම
    විනය
    විත

    ReplyDelete
  7. v = vipakaya
    v = vinashaya
    v = vidaweema

    ReplyDelete
  8. කෙලම වෙලා ගිහින් නෙව

    ReplyDelete
  9. @හැමොටම..මෙහෙම ගිහිං මගෙ බ්ලොග් කෙරුවාවට කෙළ වෙයි ද ?

    ReplyDelete
  10. බ්ලොග් කෙරුවාවට කෙලවෙන්න මේ අපි ඉන්නකම් එහෙම වෙන්නේ කොහොමද ?

    එල .. එල

    ReplyDelete
  11. අනේ මටනම් මුකුත්ම මතක් වෙන්නෙ නෑනෙ බං...
    වි....
    වි...
    වි....

    අනේ බෑ බං. මේක හරියන්නෙ නෑ...

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails