Sunday, January 30

නරලොව හොල්මන් - වැසිකිළි කුරුටු ගී

පැන්ඩට නෙට් එකෙදි චන්ද අනගිරත්න මහත්තයගෙ නරලොව හොල්මන් කියල මරු ආතල් කතා ටිකක් ලැබුන.මීට කලින් චන්ද්‍ර අනගිරත්න මහත්තය පරිවර්තනය කරපු ටොම් සොයර් මතක් වෙන කොට හිතුන මේකත් ආතල් ලොකයක් වෙන්න ඇති කියල.ඉතින් හොයන කොට සින්හලඑම්.පි 3 කියල සයිට් එකට සම්බන්ධ icgas කියල වොටර් මාර්ක් තියෙන කෙනෙක් මේ කතා ටිකක් ටයිප් කරල තියෙන්නෙ.මම ත් ඔන්න ඔහෙ ඩවුන්ලොඩ් ලින්ක් එකක් දැකල භා ගත්ත.

ඔන්න මාත් ඉතින් ඒවයින් එකක් මෙතන දාන්න යන්නෙ මගෙ බ්ලොග් එකෙ උපුටා ගෙන.මම හිතනව ඒක උපුටා ගැනීම වැරද්දක් නෙවෙ කියල.හැබැයි මේව ඔයාල බහුතරයක් කියොල නම් තියෙන්නෙ මම විතර නම් පහු වෙලා තියෙන්නෙ අනේ එක කියන්න මම ඉතුරු කතා දාන්න මහන්සි වෙන්නෙ නැ හොදේ.

මේ රූප මත කිලික් කලාම ලොකු කරල කියවන්න පුලුවන් හොදේ..ඇස් චූටි කරගෙන පැන්ඩ ගෙ දෙමාපියො මතක් කරගෙන ඔළුව මොනිටරෙ අස්සෙ ඔබා ගන්න එපා.එහෙම කිල්ක් කළාම අලුත් වින්ඩො එකෙ එන රූපෙත් ලොකු මදි නම් එක උඩ කිල්ක් කරන්න ඒත් මදි නම් ctrl key එක ඔබා ගෙන මවුස් වීල් එක කරවන්න.(අඩො ඔය මොකො කරන්නෙ අත ගනින් අහකට.ඔය මේසෙ උඩ තියෙන එකෙ වීල් එක බං දැන් ලැප්ටොප් තියෙන ඇයො ඉතින් හිකිස් කියන්න එපා.දන්නවනෙ මවුස් වීල් එකට අදාල තැන ලැප් එකෙ ඇගිල්ල අදින්න තමා තියෙන්නෙ).දැන් ඉතින් කියන්න එපා උඹ අපි බබාලන්තෙන් කියල හිතුවද කියල.මම ඉතින් නිකමට කිව්වෙ.දන්න ඈයන්ටම නෙවෙ නොදන්න ඈයන්ට .





11 comments:

  1. යළිත් කිසිදිනෙක මෙහි එන්නට නොසිතා ගිය එක නම් වඩා හොඳයි... හි හි හි...

    ReplyDelete
  2. හික්ස්...මැක්සා...... :දිව දොට්ට

    ReplyDelete
  3. බිත්තිවල හුනු ගාන සීන් එකනම් පට්ට ඈ.......

    ReplyDelete
  4. හික් හික් හික්.... ෆට්ට ඈ... දැන් පැන්ඩා ඔය වගේ කුරුටු ගී කීයක් ලියලා තියේද?

    ReplyDelete
  5. නියමයි සුද්දන්ට කුරැටු ගී ගැන ගෙඩක් පැහැදෙන්න් ඇති

    ReplyDelete
  6. හික් හික්....නරලොව හොල්මන් පොත් සැට් එක කියෙව්වේ මට මතක විදිහට අපි 9 වසරෙදි වගේ.ඔය පොත කියවන්න මාර චූන් එකක් කට්ටියට තිබ්බේ...කොච්චර චූන් එකක්ද කියනවනම් ජීවිතේට පුස්ථකාලයක් තියා පොතක් අතින් අල්ලපු නැති එවුන් පවා ඕක කියෙව්වා...
    "ටොම් සොයර්" ම්ම්ම්ම්ම් මගෙත් ප්‍රියතම ‍කතා පොතක් ඕක...ඉංග්‍රිසි හා සිංහල භාෂා දෙකෙන්ම කියවලා තියේ...පුදුමේ ‍කියන්නේ කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැති අර ෂර්ලොක් හොල්ම්ස් කතා වගේම ‍පොත්ක් ඒක....

    ReplyDelete
  7. කමෙන්ට් කරපු හැමොටම ස්තූතියි..මෙහෙමයි මම ඊයෙ හිතුවෙ ඔක්කොම ලැබුන කතා ටික බ්ලොග් එකේ පළ කරන්න..ඒත් පස්සෙ හිතුන එක වැරදි වැඩක් කියල.ඒ මහත්මය ඒ කතා ටික ලියල පොතක් විදිහට පළ කරල තියෙන හින්ද අවශය කෙනෙකුට මිලදී ගන්න පුලුවන් එහෙම එයාගෙ අදහස් මම හිතුමතේ පල කරල එකෙන් වටිනාකම අඩු කරන එකයි ඒ පුද්ගලයට ඒ පොත මිලදී ගැනීම නිසා ලැබෙන කතෘ භාගය නැති වෙනව.ඒක නරක වැඩක් කියල හිතුන හින්ද තව පල කරන්නෙ නැ.

    ReplyDelete
  8. පට්ට මචං ...අපේ ගෙදර වැසිකියක් නෑ නේ .. තිබුනානම් මටත් ලියන්න තිබුනා ..

    අපේ ගෙද තියෙන්නේ කක්කුස්සියක් ...

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails