Wednesday, February 9

බැරො මීටරෙන් ආතල් දීම හා සම්මතයෙන් පිට පැනපු බුද්ධිමතුන්

මේක මගේ කතාවක් නෙවෙ. උපුටා ගැනීමක් තමයි.ඒත් වැදගත් දෙයක් හින්ද උපුටා නොගෙන බැනෙ නේද.ඉතින් පැන්ඩ දෙපාරක් හිතන්නෙ නැතුව පැනපු ගමන් උපුට ගත්ත. කාගෙන් ද ? මොරටුව විස්ස විද්දාල්ලෙ සහොදරයො ටිකක් අපේ මල්ලිල ට කරපු මොට්වෙෂනල් වැඩ සටහනක දි බෙදපු පොත් පිංචකින් තමයි.පිංචක් වුනාට ඒ කොල්ලො ටික වැඩෙ පීචං වෙන්නෙ නැතුව කරල තිබ්බ.අපේ මල්ලිල ඇතුලු සියලු ශිෂ‍ය ප්‍රජාව වෙනුවෙන් කරපු යහපත් වැඩෙට උපහාර පුදල උපුටා ගත්තු එකෙ පොටො ටික දාන්නම්.

පොටො උඩ ක්ලික් කලාම ලොකු වෙල පෙනෙයි.බොරු .... ආ බොරු නම් කරල බලන්ටකො ලොකු වෙලා පෙන්නෙ නැද්ද කියල.මට නම් පෙනුන






13 comments:

  1. සම්මතෙන් පිට පැන්නත් මොකෝ විසඳුම හරි නම්. ඔන්න පැන්ඩො අපිත් මේ පැත්තෙ ආවා.

    ReplyDelete
  2. මේ තියෙන්නෙ බඩු!... ගේමක් නැතිව කියවන්න...

    http://www.thelastrow.net/archives/3283

    ReplyDelete
  3. නියම කතාව පැන්ඩයියා..බොක්කටම වැදුනා..සම්මතයෙන් පිට යන්න..අලුත් දේවල් කරන්න...
    මම මුල් කොටස බැලුවේ ක්ම්මැලි කමේ....ඒත් කියවගෙන යනකොට....වෙනස තේරුනා..හැමෝම එකම නොකර එකාගෙන් වෙන්ස වෙනව නම් අන්න එතකොට තමා චරිත බිහි වෙන්නේ..එකම දේ කරනව නම් වූ කවදාවත් චරිතයක් වෙන්නේ නෑ...
    නිතරම වෙන්ස දේවල් කරන්න..,.වෙනස් විදිහට හිතන්න....ඉකේයියා නැතුව ජීවත් වෙන්න පුලුවන්....අඩෝ...මූ තමා අරූ කියලා හැම එකාටම මතක හිටින චරිතයක් වෙන්න...පඩ ශෝ වලින් නෙමේ....සිරා වැඩ වලින්....

    ReplyDelete
  4. @පිණි බිදු : සාදරයෙන් වෙල්කම් කරනොව. නැ නැ වල්කම් නෙවෙ welcome. මම නිතරම විතරාගි ගෙ බ්ලොග් එකෙ දකිනව.හරිම සතුටුයි අපේ වගෙ ඔහෙ යන බ්ලොග් වලත් දකින්න ලැබුනම.සුනේත්‍රගෙ පොත් එහෙම කියවන බවත් දන්නව.මගෙත් පොත් එකතුවෙ එකම ලේඛකයෙක් අතින් ලියවුනු වැඩිම පොත් ටික අයිති වෙන්නෙ සුනෙත්‍රා මහත්මියට.

    ReplyDelete
  5. සුදා ගෙ ලින්ක් එක දැක්කෙ දැන්.එයාලම වෙන්න ඇති මේ පොත ගහන්නත් ඇත්තෙ සමහර විට.

    රත්ගමයො ස්තූති දිග කමෙන්ට් එකට..ඉකේයිය එකක් නම් අපි මුලින්ම කියනව මේක ඉකෙයිය එකක් වගකීමක් ගනු නොලැබෙ කියවීමට ගතවන කාලය වෙනුවෙන් කියල

    ReplyDelete
  6. හැබෑටම පලවෙනි පි‍ටුවෙ මුල හරියෙදිනම් ටිකක් විතර උදාසීන ගතියක් දැනුන.පහුවෙනකොටනෙ එල....හික්....සමහර අවස්තා එනවනෙ,සම්මතෙන් හරි අසම්මතෙන් හරි ගේම කවර් කරන්න වෙන තැන්.ඒ වෙලාවට බැරෝමීටර් උදාහරනෙ ෂෝයි....

    ReplyDelete
  7. මාරම මීටර් ඩයල් එකක් ..මමත් ඔය කස්ටිය කියන නිසා බැලුවා නැත්නම් පින්තූර ලෝඩ් වෙද්දී මගේ ඩේලි ඩිලයිට් එකට කෙලවෙනව ඒකයි ..

    කොහොම හරි මචං මම බැලුවා නියමයි මිනිහා අමුතු විදිහට හිතන අමුතුම අමතු චරිතයක් ..මමත් වෙනස් කෝනයකින් බලන්න පුරුදුවෙන්න ඕන ..

    ජය වේවා !!

    ReplyDelete
  8. මං මේක කලින් අහලා තියෙනවා.. ඇත්..එක එකා කියන මගුල්ම අපි කරන්නෙ මොකටද ?

    ReplyDelete
  9. මාර සිරා මචං... මේවගේ දෙයක් බෙදලා දුන්නට බොට පින් පැන්ඩෝ.

    මචං මේක මම දන්න කියන AL කරන කීපදෙනෙකුට මේල් කලාට අවුලක් නැද්ද බං?

    ReplyDelete
  10. කිසි අවුලක් නැති වෙයි බං...හැමොටම ස්තූති

    ReplyDelete
  11. මචන් පැන්ඩෝ.අපි පොතක් ගහන්නේ නෑ. ඒ උනාට කතාව නම් අපේ සයිට් එකේ තිබ්බ එකක්. මේ පොතෙ හම්බුනේ කොහෙන්ද කියලා තරහ නැතුව කියනවද?

    ReplyDelete
  12. මේක මචන් රත්නපුර ප්‍රදේශයෙන් විශ්ව විද්‍යාලයට ගිය(මං හිතන්නෙ මොරටුවෙ කැම්පස් එකෙ ඉන්ජිනේරු ) අයියල අක්කල රත්නපුර පැත්තෙ උසස්පෙළ කරන නංගිලට මල්ලිලට කරපු උපදේශාත්මක වැඩ සටහන ක දි බෙදපු පොතක්..දැන් පොත මම ලග නැ...දැකපු වෙලෙ කැමරාවෙන් පොටො ටික ගහ ගත්ත

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails