මගෙ හිත මේ අහපන්
ඕනි මට ගෙවන්න
ආදරෙන් මයෙ කෙල්ලට
නිදහසෙ මගේ දිවිය
නිතඹ පෙන්වන
ළමැද හංසයින් රඟන
සුපර් බයික් වල නැගුනු
යුවතියන් හා
යෙහෙන් රඟ දෙන
තරුණයින් සිටින
ඊමෙල් වෙබ් අඩවි
ඕනි නැ මට
දැක බලා ගන්නට
දනිමි විගඩං
නිෂ්ඵල බව
යටි හිතින්
නමුදු මාර ග්‍රහණයට
හසුවුන මොහොත
නොහදුනයි අනේ
නොරහත් අපේ සිත්
එපා මට පෙන්වන්න
ලොවේ ඇති විගඩං
ඇදුනොත් අනේ
පෘතග්ජන මයේ හිත
අවුල් වෙයි ගෙවන
මයෙ සරල දිවි පෙවෙත
ඕනි මට ගෙවන්න
ආදරෙන් මයෙ කෙල්ලට
නිදහසෙ මගේ දිවිය
නිතඹ පෙන්වන
ළමැද හංසයින් රඟන
සුපර් බයික් වල නැගුනු
යුවතියන් හා
යෙහෙන් රඟ දෙන
තරුණයින් සිටින
ඊමෙල් වෙබ් අඩවි
ඕනි නැ මට
දැක බලා ගන්නට
දනිමි විගඩං
නිෂ්ඵල බව
යටි හිතින්
නමුදු මාර ග්‍රහණයට
හසුවුන මොහොත
නොහදුනයි අනේ
නොරහත් අපේ සිත්
එපා මට පෙන්වන්න
ලොවේ ඇති විගඩං
ඇදුනොත් අනේ
පෘතග්ජන මයේ හිත
අවුල් වෙයි ගෙවන
මයෙ සරල දිවි පෙවෙත

හික්...වැඩේ කියන්නේ මගේ හිත අනන්නේම නෑ නේ...වල් හිත...
ReplyDeleteඉකේයීයා...
වෙනස් පද පේලියක් අයියේ....පැන්ඩා කොහොමත් වෙනස් ඉදිහට වෙනස් දේවල් ගැන නේ ලියන්නේ
හිත ගැටගහලා වත් තියාගෙන දැන් පාඩම් කරන්න පැන්ඩෝ...
ReplyDeleteපැන්ඩෝ උබ හැමදේටම වගේ ලියන්නත් දක්ෂයි බං. හොදටම ලියලා තියෙනවා.මම ගොඩක් Post කියවලා තියෙනවා, හැමඑකටම මගෙන්නම් 100%යි. පාඩම් කරලා එහෙම ඉවරවෙලාද කොල්ලෝ මේ ලියන්නේ?
ReplyDeleteහීලෑ නැති හිත් මුන්ගෙ.
ReplyDeleteමොකාක් හරි, සීන් එකක් නිසා කැත හිතක් පහල වෙලා හැඩයි... ඇත්ත කියපං ඒක නිසා නේද මේක ලිව්වේ?
ReplyDelete@ රත්ගම : ස්තූති වේවා
ReplyDelete@ තාර: අර ගාථාව මතකද ගල් ලෙනක් අස්සෙ වත් හංගන්න බැලුනෙ හිත
@හගුරා : මේ මම දන්න කෙනෙක් ද ඔයා..ස්තූතියි
@ පිනිබිදු : සොවාන් වෙච්ච හිත් පවා මාරඟනන් ඉදිරියෙ පරාජ වෙන කොට අපේ හිත් ගැන කවර කතා ද? කොහොම වුනත් එක තෙරුන් ගන්නවත් මට පුලුවන් කමක් තියෙන එක ගැන මට සතුටුයි.
ReplyDeleteනොදන්නේ මොකෝ පැන්ඩෝ, අපි දැන් අවුරැදු 3ක් එක් කැන්ටිමේ බත් කන උන්නේ.
ReplyDeleteසිරාවටම පැන්ඩෝ මගේ හිතත් ඔහෝමමයි බං. දුවන් නැති තැනකුත් නෑ, දිවිල්ලේ ඉවරකුත් නෑ.
@හඟුර : හරි හරි පස්සෙ මතක් වුනා මේ අපේ මන්ග්ස් නෙ...අර හින්දැරි කෙල්ල එක්ක නිතර එහෙ මෙහෙ යන්නෙ.. :-)
ReplyDelete