ඒක නම් පුදුම ගැලපීමක්......
මම හිතුව උඹට අපිව අපේ බ්ලොග් එහෙම අමතක වෙලා කියල..පස්සෙ මන් ඒත් කල්පනා කරල මා අතින් උඹලට වැරද්දක් වුනා ද කියල..දැනුවත්ව නම් එහෙම දේකුත් වෙලා නැ..එහෙම වුනාද බං ?
ඒ මොකෝ අයියේ...මොකෝ සීන් එක...???
උඹලට කීවේ මටත් ඇතුලුවද ? මටනම් පැන්ඩව අමතක උනත් පැන්ඩ ලියන ඒවනම් අමතක වෙන්නේ නෑ ... වචන කීපයකින් දහසක් දේ පැන්ඩා ලියනවා.... නියමයි පැන්ඩෝ !
seen ekak naa bola kupppayo...vena evunta kuppaya kiyanne mala pannama eth ubata kiyanne adareta hode,..na na sadaru kisi avulak na..mama hamadama irida pattare balanava uba innavada kiyala
ඔහොම ලියාගෙන පලයන් මචං... නියම ට්‍රැක් එකේ ඉන්නෙP:S"අහෝ අවසානය දුකකි"කොහොමද උඹ මේක දන්නේ??
ඇත්තටම මචන් මම මේ සයිට් එක බලන්න අද ආවෙ.. හිනාවෙන්න එපා සිංහල බ්ලොග් කෙරුවාවට මම ටිකක් අලුත්.. ඒකයි.. යකො කලින් එන්න ඕන තැනක් නෙ මේක.. එල එල.. අද ඉදල දිගටම බලනවා.....
හික්....සදරු අයියගේ අත්සනක් අරන් තියා ගත්තොත් හොදයි පැන්ඩ අයියේ..ඉස්සරහට අල්ලන්න බෑ හොදේ එයාව :)
දෙකම සැපයැයි සිතන්නෝ එමටය...
@උදාන : ඕකට ඉතින් අර වැත්තෙවෙ හමුදුරුවො රජ්ජුරුවන්ගෙ න් අහපු ප්‍රශ්නෙ වගෙ එකක් තමා මට උභෙන් අහන්න වෙන්නෙ..
@සුදර්ශන : අනේ එහෙම එකක් නැ සාදරයෙන් පිළි ගන්නව..
@ තිස්ස දොඩන්ගොඩ : තිස්ස මහත්තයට පින් මේ පොඩි එකාගෙ බ්ලොග් පැත්තෙ ඇවිත් ගියාට ..එහෙම තමයි ඉතින් මරණය නම් හැමොම ලැබෙන කම් සැපයි කියනව ලැබුනම සැපද ඇහුවම උත්තරයක් දෙන්න ජගතෙක් ලැබුනෙ නැ නොවැ.අනිත් එක ඉතින් කරන දවස වෙනකං හැමොම බලා ඉන්නව..ඒත් ඉතින් කොලාට පස්සෙ ඇති දෙයක් නැ..ආයෙත් බලා ඉන්නව.ආයෙ කොලා ට පස්සෙ ඇති දෙයක් නැ ඒත් ආයෙත් බලා ඉන්නව..ඕක සනසන්න බැ නෙ..ඒකත් ඉතින් දුකක් නෙවෙ ද ? මම හැබැයි ඉතින් ඕක හරියටම දන්නෙ නැ තාම තනිකඩය හින්ද ඒත් අහල තියෙන්නෙ එහෙමයි..හැබැයි ඕකෙ පොඩි සයිස් සීන එක හොඳට දන්න හින්ද කතාව ඇත්ත කියල හිතනව
You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous
ඒක නම් පුදුම ගැලපීමක්......
ReplyDeleteමම හිතුව උඹට අපිව අපේ බ්ලොග් එහෙම අමතක වෙලා කියල..පස්සෙ මන් ඒත් කල්පනා කරල මා අතින් උඹලට වැරද්දක් වුනා ද කියල..දැනුවත්ව නම් එහෙම දේකුත් වෙලා නැ..
ReplyDeleteඑහෙම වුනාද බං ?
ඒ මොකෝ අයියේ...මොකෝ සීන් එක...???
ReplyDeleteඋඹලට කීවේ මටත් ඇතුලුවද ? මටනම් පැන්ඩව අමතක උනත් පැන්ඩ ලියන ඒවනම් අමතක වෙන්නේ නෑ ... වචන කීපයකින් දහසක් දේ පැන්ඩා ලියනවා....
ReplyDeleteනියමයි පැන්ඩෝ !
seen ekak naa bola kupppayo...vena evunta kuppaya kiyanne mala pannama eth ubata kiyanne adareta hode,..
ReplyDeletena na sadaru kisi avulak na..mama hamadama irida pattare balanava uba innavada kiyala
ඔහොම ලියාගෙන පලයන් මචං... නියම ට්‍රැක් එකේ ඉන්නෙ
ReplyDeleteP:S
"අහෝ අවසානය දුකකි"
කොහොමද උඹ මේක දන්නේ??
ඇත්තටම මචන් මම මේ සයිට් එක බලන්න අද ආවෙ.. හිනාවෙන්න එපා සිංහල බ්ලොග් කෙරුවාවට මම ටිකක් අලුත්.. ඒකයි.. යකො කලින් එන්න ඕන තැනක් නෙ මේක.. එල එල.. අද ඉදල දිගටම බලනවා.....
ReplyDeleteහික්....සදරු අයියගේ අත්සනක් අරන් තියා ගත්තොත් හොදයි පැන්ඩ අයියේ..ඉස්සරහට අල්ලන්න බෑ හොදේ එයාව :)
ReplyDeleteදෙකම සැපයැයි සිතන්නෝ එමටය...
ReplyDelete@උදාන : ඕකට ඉතින් අර වැත්තෙවෙ හමුදුරුවො රජ්ජුරුවන්ගෙ න් අහපු ප්‍රශ්නෙ වගෙ එකක් තමා මට උභෙන් අහන්න වෙන්නෙ..
ReplyDelete@සුදර්ශන : අනේ එහෙම එකක් නැ සාදරයෙන් පිළි ගන්නව..
ReplyDelete@ තිස්ස දොඩන්ගොඩ : තිස්ස මහත්තයට පින් මේ පොඩි එකාගෙ බ්ලොග් පැත්තෙ ඇවිත් ගියාට ..
ReplyDeleteඑහෙම තමයි ඉතින් මරණය නම් හැමොම ලැබෙන කම් සැපයි කියනව ලැබුනම සැපද ඇහුවම උත්තරයක් දෙන්න ජගතෙක් ලැබුනෙ නැ නොවැ.
අනිත් එක ඉතින් කරන දවස වෙනකං හැමොම බලා ඉන්නව..ඒත් ඉතින් කොලාට පස්සෙ ඇති දෙයක් නැ..ආයෙත් බලා ඉන්නව.ආයෙ කොලා ට පස්සෙ ඇති දෙයක් නැ ඒත් ආයෙත් බලා ඉන්නව..ඕක සනසන්න බැ නෙ..ඒකත් ඉතින් දුකක් නෙවෙ ද ? මම හැබැයි ඉතින් ඕක හරියටම දන්නෙ නැ තාම තනිකඩය හින්ද ඒත් අහල තියෙන්නෙ එහෙමයි..හැබැයි ඕකෙ පොඩි සයිස් සීන එක හොඳට දන්න හින්ද කතාව ඇත්ත කියල හිතනව