කුඩ්ඩෙක් ස්ත්‍රී දූෂකයෙක් වංචාකරයෙක් පල්හොරෙක් වුනත් ඔෆීෂියල් විදිහට ඇන්දහම තියෙන කුණු වැරදි ඔක්කෝම වැහෙනවා.... නැෂනල් එකක් ඇන්දහම අර ඔෆීෂියල් ඇන්දහම පේන කුණු වැරදිවත් පේන්නේ නෑ..... ඉතිරි ටික ඕනි නෑනේ....දන්නවනේ... ලංකාවේ විතරයි ඔය වරප්‍රසාද තියෙන්නේ....
මනුස්සයෙක්ව ඇඳුමෙන් මනින්න බෑ. ඒත් ලෝකයා මනුස්සයෙක්ව මනින්නේ ඇඳුමෙන්ම තමා නේ.
උදේට මෙහෙම කරලා හවසට එහෙම කරනරෙද්ද....
මොකද්ද පැන්ඩෝ මේ ලියල තියෙන්නේ ? රෙද්දේ රෙවෙන්න ලියලා තියනවා ..මම නම් වැඩියෙන්ම බර අරකට
හොදට ඇදලා පැලදලා යනව නම්,මොන ජහජරා වැඩේ කරල වුනත් ආ මහත්තයා!...අහිංසක මිනිහා තියන එකක් ඇදන් යනව,කෝට් කබා උන්ට නෑනේ.අහන්නෙ මොකද බොල කියල.රෙද්ද! රෙද්දටත් කරන්න පුලුවන් දේවල්!
@ හසියා සහතික ඇත්ත මචො@ මදුරංග ලෝකයා ඔහොම්ම තමයි ;-)@ පුසා #@$?* ගෙ රෙද්ද@ හිස් අහස කියල වැඩක් නැ ඔකෙ පහසුව දන්නෙ අපි නෙ@ නදී අක්ක දන්නෙ නැතිවැයි රෙද්දට පුලුවන් දේවල් ඇයි කොලර් තියෙන බ්ලවුස් ඇඳල ලෙක් එහෙමත් යන්න වුනේ නේද ;-)
දකුණු පලාතෙ ඉන්න ලොකුම කුඩු බිස්නස් කරයා අදින්නෙ ජාතික ඇදුම.. සෙරෙප්පු දාන්නෙත් නැ.. ඉතිං මැන්ස් හොද පොර :D
රෙද්ද!!!
@ බනී..පොරත් එක්ක සෙට් වෙලා ඉඳල ඇවිත් තමා උඹ අර පියඹා යන්නම් මා අකාසයේ කිය කිය ඉන්නෙ නේද?
@මදුශාන් #@$?* ගේ රෙද්ද බං..ඒ මම උඹේ නැති වූ පිටුව සොයාගෙන ෆලො කළෙමි
@පැන්ඩා එල එල :P :P ඔය *&^%#@! රෙද්ද තමා අඔඉව කන්නෙ :P
හෙහ් ඒකත් ඇත්තනෙ.
You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous
කුඩ්ඩෙක් ස්ත්‍රී දූෂකයෙක් වංචාකරයෙක් පල්හොරෙක් වුනත් ඔෆීෂියල් විදිහට ඇන්දහම තියෙන කුණු වැරදි ඔක්කෝම වැහෙනවා.... නැෂනල් එකක් ඇන්දහම අර ඔෆීෂියල් ඇන්දහම පේන කුණු වැරදිවත් පේන්නේ නෑ..... ඉතිරි ටික ඕනි නෑනේ....දන්නවනේ...
ReplyDeleteලංකාවේ විතරයි ඔය වරප්‍රසාද තියෙන්නේ....
මනුස්සයෙක්ව ඇඳුමෙන් මනින්න බෑ. ඒත් ලෝකයා මනුස්සයෙක්ව මනින්නේ ඇඳුමෙන්ම තමා නේ.
ReplyDeleteඋදේට මෙහෙම කරලා
ReplyDeleteහවසට එහෙම කරන
රෙද්ද....
මොකද්ද පැන්ඩෝ මේ ලියල තියෙන්නේ ? රෙද්දේ රෙවෙන්න ලියලා තියනවා ..
ReplyDeleteමම නම් වැඩියෙන්ම බර අරකට
හොදට ඇදලා පැලදලා යනව නම්,මොන ජහජරා වැඩේ කරල වුනත් ආ මහත්තයා!...
ReplyDeleteඅහිංසක මිනිහා තියන එකක් ඇදන් යනව,කෝට් කබා උන්ට නෑනේ.අහන්නෙ මොකද බොල කියල.
රෙද්ද! රෙද්දටත් කරන්න පුලුවන් දේවල්!
@ හසියා සහතික ඇත්ත මචො
ReplyDelete@ මදුරංග ලෝකයා ඔහොම්ම තමයි ;-)
@ පුසා #@$?* ගෙ රෙද්ද
@ හිස් අහස කියල වැඩක් නැ ඔකෙ පහසුව දන්නෙ අපි නෙ
@ නදී අක්ක දන්නෙ නැතිවැයි රෙද්දට පුලුවන් දේවල් ඇයි කොලර් තියෙන බ්ලවුස් ඇඳල ලෙක් එහෙමත් යන්න වුනේ නේද ;-)
දකුණු පලාතෙ ඉන්න ලොකුම කුඩු බිස්නස් කරයා අදින්නෙ ජාතික ඇදුම.. සෙරෙප්පු දාන්නෙත් නැ.. ඉතිං මැන්ස් හොද පොර :D
ReplyDeleteරෙද්ද!!!
ReplyDelete@ බනී..පොරත් එක්ක සෙට් වෙලා ඉඳල ඇවිත් තමා උඹ අර පියඹා යන්නම් මා අකාසයේ කිය කිය ඉන්නෙ නේද?
ReplyDelete@මදුශාන් #@$?* ගේ රෙද්ද බං..ඒ මම උඹේ නැති වූ පිටුව සොයාගෙන ෆලො කළෙමි
ReplyDelete@පැන්ඩා එල එල :P :P
ReplyDeleteඔය *&^%#@! රෙද්ද තමා අඔඉව කන්නෙ :P
හෙහ් ඒකත් ඇත්තනෙ.
ReplyDelete