බලපං කාටත් ඔච්චර තමයි
අනිත්‍යයි
දුකායි
අනාත්මයි
ඒ වුනාට මචන්
බලපං පොඩ්ඩක්
මැවිල පේනව
ඒ කාලෙ පට්ට ඇති
හ්ම්...හ්ම්...
ජයාරූපය අන්තර්ජාලයෙ දැක්කෙ
*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

අනිත්‍ය ගොඩක් දෙනෙක්ට නොතේරෙන එක තමයි පුදුමය.. අපූරුයි යාළුවා කවිය...
ReplyDeleteමම් මේ ලගදි මූණුපොතේ දැක්කා පෝස්මෝටම් එකක් කරන්න ශරීරේ කපලා තියන පින්තූරයක්.උගුර හරියේ ඉදන් මුත්‍රාශය හරියට වෙන්නම හම කපලා වෙන් කරලා දෙපැත්තට ඇදලා.දැන් මට කවුරු හරි කෙනෙක්ව දකිද්දි ඒක මතක් වෙනව හැමවෙලේම.බඩවැල්,අක්මාව.අස්ථ් :((.හම ගැලෙව්වම අපි ඔක්කොම එකයිනේද කියල හිතෙනව.
ReplyDeleteසංසාරේ!!!
අනිත් දවසෙ Net එකේ මේ වගේ Image එකක් දැක්කාම නොදැක්ක වගේ Close කරල දාපන්.. හි හි හික්ස්... විහිළුවට නිවුවෙ හොදේ.....
ReplyDeleteහැමට යටින් කිසිම ලස්සනක් නැහැයි කියන්නේ මේක නිසා වෙන්න ඇති.
ReplyDeleteපින්තූරෙයි කවියයි පට්ටයි පැන්ඩයියේ .. පින්තුරේ බලලද කවිය ලීවේ ?
ReplyDelete@Dinesh ස්තූති..
ReplyDelete@නදී හ්ම් හ්ම් සංසාරෙ සංසාරෙ
@කෙශාන් : නැ නැ උඹ විහිළු කරන එකෙක් නෙවෙ..සිරාවට නේද කිව්වෙ..මට අප්සට්
ReplyDelete@මදුරංග : වෙන්න ඇති බන්
ReplyDelete@සඳරු : අන්න උඹ බොරු කිව්වා..මෙක උඹ ලියන බ්ලොග් එක්ක දැක්කම බලු වටින්නෙ නැ..මම ඒක දන්නවා
ReplyDeleteඔව් බන් පින්තුරෙ දැක්කම තමයි ඔලුවට ආවෙ නම්
හෙහ් හෙහ් ඔන්න යථාර්ථය.
ReplyDeleteහුම්ම්ම්ම්..... අයියා කවදත් ලියන්නේ ඔය වගේ ඒවනේ. මං අක්කගෙනුත් ඇහුවා දවසක් අයියා ලියන ඒවා අක්කටවත් තේරෙනවද කියලා...... හික්ස්.......
ReplyDeleteහ්ම්....හ්ම්...අනිත්‍යයි තමා
ReplyDelete