Thursday, February 9

රුදුරු සෙල්ලම - රත්තිව පොට් කිරිම



මට ඕනි මෙච්චරයි
රෑන මැද වැජඹුනු
රත්තිව පොට් කරන්න
මගේම උන් වුනත්
බැ මේ හැත්ත එක්ක
දැම්ම මම ඔක්කොම
අපේ උන් වලට
මගෙ වුනත් උන් ඔක්කොම
මට ඕනි රත්ති යි
වට කලා මම ඒකි
තිබ්බ මම මගෙ කොනෙ
දුන්නෙ නැ කිට්ටුවට
එන්න එක පොරකට
හිතෙන හැටියට
ඇද්ද එහෙ මෙහෙ
පස්සෙ මට ඇති වුනා
දැම්ම ඒකිත් වලට
මයෙ එකෙක් එක්කම






පින්තූරය උපුටා ගැනීම : http://farm4.static.flickr.com/3620/3607264258_e67ce39144.jpg

 ********************************


5 comments:

  1. අන්තිම බෙනකන් තියා ගත්තම අනිත් එවුනුත් එනවා රත්ති හොයාගෙන.. ඊට කලින් ඇතුලට දාන එක නුවණට හුරුයි..

    ReplyDelete
  2. ඇති යාන්තන් පොට් කරගෙන. හික්ස් :)

    ReplyDelete
  3. එළ එළ රෙඩ්ඩා පොට් නං එච්චරයි......

    ReplyDelete
  4. හපෝ... මතක් කරන්න එපා...

    මම හැමදාම කියනව වගේ ඔය රත්ති බෝඩ් එකෙන් අයින් කරානම් ගේම් එකක් ඉවර වෙන්න ගතවෙන කාල 50%කින් විතර ඉතුරු වෙනව....

    ReplyDelete
  5. ස්තූති යාලුවනේ

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails