තෙල් පැල්ලම් ඉහිරුනු
අණ්ඩ දෙක තුනක් දැමූ
දහඩියෙන් නැවුන
අව්වට රතු පාට පිච්චුන
කඩමාලු කමිසය හැඳි
තැලෙන පෙලෙන
කම්කරු සගයා සමරන්ට
තාමත් නැවුම් පුසුඹ හමන
රතු පාටින් ලෙලෙන
ඉම්පොර්ටඩ් කමිසයට
ප්‍රන්ශ සුවඳ විලවුන් මුසුකර
යන්ට සැරසෙන
විප්ලව වාදියෙක්
පින්තූරය : http://sundaytimes.lk/070527/FinancialTimes/ft306.html

දේශපාලනය.... බ්වෑක්...
ReplyDeleteනැතුව නැතුව.
ReplyDeleteWomen's Lib කෂ්ටියත් ඕවගෙ තමයි..
henryblogwalker the Dude
අහිංසකයින්ගේ
ReplyDeleteදාඩිය
විකුණගෙන කන
කාලකන්නි.....
අහිංසක දුප්පත් කම්කරුවන්ට කවදාවත් දුක තමා. කවුරු උනත් බලන්නේ තමන්ගේ මඩිය තර කර ගන්න.
ReplyDeleteකැටයම් තමා බොල හැමෝගෙම..
ReplyDeleteදුක විදින කම්කරුවට එක දවසයි. ඒකත් එයාලගෙ හයිය පෙන්නන්න..
උබට ජය..
මෙතන්ට එන හාදයොන්ට දේශපාලනේ බ්වෑක්. හැබැයි අපිට දේශපාලනේ එපා කියන එවුන් කිරිපිටි, සිමෙන්ති, ගෑස් ගණන් ගියහම කතා කරන්නෙ කටින්ද වෙන කොහෙන්වත්ද කියලා තමයි දැනගන්න ඕන.
ReplyDeleteමේ මටද කිව්වෙ?
Delete