මටදු වැඩක් නැති
රටකටදු වැඩක් නැති
හමුදාවටදු වැඩක් නැති
ලොක්කාටදු වැඩක් නැති
ඉලව් බලා ඉදිල්ලක් නොවැ මේක
අනේ මා නිදොස්කොට
පැවරුවා නම් මෙය
*ක දෙන්ට බලා ඉන්නා
රටට වැඩක් නැති
ඔහුට ද වැඩක් නැති
ලොක්කාගෙ මණ්ඩලේ
බඩ තඩි වන්දිභට්ටෙක්ට
image is extract from : http://farm4.static.flickr.com/3366/3602201205_8a6eab86a8.jpg
********************************

ලස්සන කවි සිතුවිල්ලක්..
ReplyDeleteස්තූතියි අයියේ...
Deleteඅඩේ ඔහොම හිතන එක විනය විරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක්!
ReplyDeleteපැන්ඩා මාස ගානකට පස්සෙ!:)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අනේ ඔව් අයියේ පැන්ඩ දැන් ට්රෙනින් නෙ..දන්නව නෙ මෘදුකාංග් ක්ශෙත්රයෙ නෙ..සමහර දවසට අද උදේ ගියාම හෙට උදේ ඔෆ් වෙන්නෙ...අයියල ලියාපු දෙයක් වත් බලන්න වුනේ නැ
Deleteඅර කිව්වත් වගේ මෙලෝ රහක් නැති වැඩක් ඕන..
ReplyDeleteඕකේ හොඳම හරිය බලාගන්ඩ තිබ්බා රාජ්ය නායකයෙක් මැරිච්ච දාට. එදාට බෙල්ලත් නමාගෙන ඉන්ඩ වෙනවා. රටට වැඩක් කරපු එකෙක් නම් කමක් නෑ එහෙම හිටියට. ඒත් ඌ රට කාපු එකෙක් නම්...
හ්ම්ම් හ්ම්... ඉතින් ඉතින් කොමැයි
Deleteහ්ම්ම්ම්........
ReplyDeleteස්තූතියි ආවට
Deleteඒක හොඳ අදහසක්..
ReplyDeleteජය වේවා!!!
ආ මේ පැත්තෙ ත් ඇවිත් නෙ...ඉතින් ඉතින්...පරිස්සමෙන් යන එන කොට අර කැලැවෙ උන්න වෘකය ඉන්න ඉඩයි..
Deleteහිහි... හ්ම්ම්...පැන්ඩා තුමා මට කලිනුත් වෘකයෝ ගැන අනතුරු ඇඟෙව්වානේ.. දැන් පරිස්සමෙන් තමා ඉන්නේ.. හික්ස්..;)
Delete