ඒකට දැන් එන අලුත් වාහන් චැක්..අෆ්ෆා එව්වත් වාහන ද ,අයියො සල්ලි බොනට් එක ඇරියම එජිංමට සායක් වගෙ එකක් අන්දවල කැටයම් දාල බැච් එක ගහල කවුද දන්නෙ ඔය කවරෙ අස්සෙ ඇත්තටම එංජිමක් තියෙද කියලවත්.. අනික ස්ටාට් කරාට ඩ්රයිවර් දන්නෙත් නැ ස්ටාට් කියල..වැරදිලා ආයෙත් යතුර ගහල ස්ටාටර් මොටරේ ජරාස් ගානකොට නළල රැලි කොරල කවුරුත් දැක්ක ද වට පිට බලන්නෙ එක නොවැ..
ඒකට අපෙ ජිප් එක ස්ටාට් කලාම කවදාවත් වැරදිලා යතුර ගහන්නෙ නැ, මොකො අපි ඇතුලෙ හිට්යට ස්ටාට් එකෙ කියල හොදට දැනෙනව නෙ...
සින්හලෙන් කිව්වොත් චියර්ස් ෆො ජිප් ලවර්ස්..
ඔය තියෙන්නෙ ජීප් වංශ කතාවෙ වැජඹුන එන්ජිමක් හරිය.. 4dr5
මගෙ හොඳම යාලුවත් ජීප් පිස්සෙක්. 4DR5 උගෙ කටේ නිතර තියෙන වචනයක්. හැබැයි දැන්නම් ඌට තියෙන්නෙ අර සද්දෙ ඇහෙන්නෙ නැති කොරොල්ලා දෙකක් විතර. ඉස්සෙල්ල පෙට්රල් ප්රාඩෝ එකක් හෙමත් තිබ්බා.
ReplyDeleteඇත්තම කිව්වොත් පැන්ඩා මම නම් ඔය Mitsubishi ජීප් එකට කැමති නෑ. මල්ලෙ දාලා පොලොවෙ ගහනවා වගෙනෙ ගමනක් යනකොට. මම ඉස්සර ආසම කාර් එක තමයි VW Golf එක. දැන්නම් දරු පවුල් කාරයා හන්දා වෑන් කට්ටක් තමයි පාවිච්චිය. උඹල ජීප් පැදපල්ලා. අපිට මොකෝ. (හැබැයි ඩිෆෙන්ඩර් එක නම් මරු බන්ස්. පැජෙරෝ මොන්ටෙරෝ ගැන කියලා වැඩක්යැ ආසා උනාට...!)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හික් හික්....ශොට් වීල් එක පොඩ්ඩක් ගැස්සෙනවා හැබැයි ලොන්ග් වීල් එකෙ නම් ලොකු අවුලක් නැ...
Deleteඩිෆෙන්ඩර් වල නඩත්තු වියදම් ටිකක් සැරයි නෙ..
මම නම් පැටිය කාලෙ ඉඳන් ජීප් වල ගිහින් ඒක ගානක් නැ කාර් වල බිම වාඩිවෙලා යනව වගේ යන්න වුනාම තමා මම නම් ආස නැත්තෙ..සැප අඩු වුනත් මේකෙ හොදට ආතල් එකෙ නැචුරල් ඒ.සී එකෙ යන්න පුලුවන්...
මම නම් ලැන්ඩ් කෘශර් වලින් ආසම 70 series එකට.. මට එක වටිනව කොටි 1 ,2 අලුත් සහරා එකකට වඩා..
Maxxa kathawa machan .. Cheers for Jeep lovers
ReplyDeleteඇත්තටම. අලුත් ඒවා විලි ලැජ්ජහේ බෑ
ReplyDeleteමොකක්ද පැන්ඩා අර කිව්ව ඉන්ටර්න්ෂිප් එක? පැන්ඩා මෙඩ්ඩෙක්ද? දැන් ඉවරද?
ReplyDeleteමගෙ ඉංග්ලිෂ් බ්ලොග් එකේ දාලා තිබ්බ කමෙන්ට් එකක් නිසා ඇහුවෙ.
පැන්ඩා දන්නවද පෙතියාගොඩ බියගම පාරෙ තියෙනවා තැනක් ඔය ජීප් මනමාලියො වගෙ අන්දලා ගන්න. මම උඹලා වගෙ ජීප් පිස්සෙක් නොවුනත් මටත් ආසා හිතුනා බං ඒවා දැක්කම. පොර ජීප් මොඩිෆයි කරලා ඒවයෙ ෆෝටෝස් ගන්නවා එක එක ලොකේෂන් වල තියලා. මම ගියෙ අර ජීප් පිස්සා එක්ක.
අඩේ මම සිංහල බ්ලොගකුත් ලියනවා බං. ඔය පහල තියෙන්නෙ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මම සිංහල එකත් දන්නව ඉන්ග්ලිශ් එකත් දන්නව දෙකම මගෙ බ්ලොග් රිඩරෙ තියෙන ආසවෙන් කියවන බ්ලොග් දෙකක්.. නැ නැ මෙඩ්ඩෙක් නෙවෙ..ඉන්ජෙක් වගෙ එකෙක්..පරිඝනක මෘදුකාංග ඉන්ජෙක්..කැම්පස් එකෙන් ට්රෙනින් දාල ඉන්නෙ..
Deleteඅහල තියෙනව ගිහින් නැ..තව ඔය රාජගිරිය පැත්තෙත් සිරාවට ජීප් හදන තැනක් තියෙලු...
අඩේ මාත් ආසයි නෙව ජීප් එහෙක යන්ඩ. කොටින්ම අර සෆාරියක් එහෙම යන්ඩ තියේ නම් පට්ට !!!
ReplyDeleteසහතික ඇත්ත අෆ්ෆා.. අලුත් වාහන වල බොනට් එක ඇරියම එන්ජිමක් තියනවද කියලා හිතෙනවා...
ReplyDelete