Wednesday, May 8

වැලට වඩා වටින හිස් අහස


වැල ෆිල්ම් 
විතරක් පෙන්නන
විජිත හොල් එකෙ
ප්‍රොජෙක්ටර් කාමරේ 
ඉන්න අන්කල්
7.30 ෂෝ එකෙ පටිය දාල
කැඩුන ජනේලෙන්
හිස් අහස දිහා 
බලාගෙන උන්නා....

6 comments:

  1. පැන්ඩගෙ අර පැනල ගියා කියපු කවි හිත ආයෙත් එන්න හදනව වගේ.. :)))

    ReplyDelete
  2. විජිත එකේ නම් ඉදලා හිටලා හරි පවුලේ සැමට එව්වා පෙන්නනවා. ඊට මෙහා තියෙන පත්මා එකේ අංකල් මොනවා බලනවද මංදා ;)

    ReplyDelete
    Replies
    1. පත්මා එක කිව්වෙ බෙලෙක් කඩේ හංදියේ බුදු පිලිමෙ ගාව තියෙන එක ද ?

      අනේ මන්ද ? හොල් එක ඉස්සරහින් මම බස් එකෙ යද්දි ඇත්තටම දැකපු සිද්දියක් මේ....

      Delete
    2. බුදු පිළිමෙට මුවා වෙලා 365 දවසෙම වැල ;)

      Delete
  3. හැමදාම එකම බලනකොට එපාවෙන්න ඇති.

    ReplyDelete
  4. ඇඩෙනවා ඕයි....සිරාවටම උන් ඔහොම වෙන්න ඇති!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails