Sunday, August 25

කැරපොත්තාගෙ අවමගුල

ජී ස්ට්‍රින් බිකිනි ඇඳන්
මහ තඩි පිඹුරෙක් ඔතාගෙන
කිසිම අපුලක් නැතිව  
මොඩ්ලින් ෆොටො වල 
අඟර දඟර පාන
නොනගෙ පැන්ට්‍රි කාමරෙ
සැපට උබ උන්නෙ
අහම්බෙන් නොන දැක්කම
උඹ දුවන්නෙ බයෙ  
බව දැන දැනම
 උඩ පැනල 
බෙරිහන් දුන්න සැරට
 සෝම දුවගෙන ඇවිත්
උඹ හොයල 
මොර්ටින් ගහද්දි 
හිතුවද මැරෙයි කියල
ලෝක විනාසෙකදිත්
නොමැරන එකම සතා 
කියල විද්‍යඥ්යො
 අදුන්නපු උඹව 

4 comments:

  1. නියමයි. පිඹුරන්ට බය නෝනලත් කැරපොත්තට බයයි නෙව.

    ReplyDelete
  2. කැරපොත්තා බලගතු සතෙකි කියන්නේ ඒකයි.
    පැන්ඩෝ ජීප් කතාවකුත් දාපංකෝ. කාලෙකින් කියෙව්වේ නෑ.

    ReplyDelete
  3. විශ්වවිද්‍යාල ජීවිතයේ යථාර්තය...

    http://campusapi123.blogspot.com/

    ReplyDelete
  4. :D කැරපොත්තා පව්... චටාස්... ඕකා දුවද්දී සෙවල වගේ මොනාද සුදු පාටට යනවා නෙව. ඇඟේ දවටෙද්දී ආස්මි වගේ උකුවට බැඳෙනවා. සෙද්ද මමත් ඕකාට කැමති නැහැ. ඒ උනාට අපුලක් නැහැ. පණ තියන එකා නෙව.

    Bora Diyaka Induwara

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails