Wednesday, October 16

used (කොන්ඩම්)...



දැනුණි
ඇගේ සිඳී ගිය වියලි ගත

දුටිමි
ඇගේ බෑගයේ
එක වසරෙ පොත් ලැයිස්තුව 




image source : Picture courtesy of Piet den Blanken. Web site: http://www.xs4all.nl/~ae4811/bordello/bordello.html

8 comments:

  1. කොට කවි වලට මම ආසා නැ

    ReplyDelete
  2. හුඟක් තැන් වල හංගුන සත්‍යක්..

    ReplyDelete
  3. කවියයි මාතෘකාවයි දෙම කියෙව්වම එකම දුක හිතෙන තේරුමක් ගන්න පුලුවන්... කෙනෙක්ගේ දුකට ලස්සනයි කියන්න බර්. ඒ නිසා හිතට දැනුන කවියක් කියන්නම්..

    ReplyDelete
  4. උඹ කියන සංවේදී කතාව අස්සේ මේකත් ගැහුවොත්. එක පාරක් එක වසරේ ළමයෙක්ගේ පොත් බෑග් එකේ used condom එකක් තිබිලා හම්බ වුනා. බැලුවාම තාත්තා ඒක පස්සේ අයින් කරන්න ඒකට ඔබලා, අමතක වෙලා.

    ReplyDelete
  5. වචන කීපයකින් ලොකු කතාවක්

    ReplyDelete
  6. ඉතින් පැන්ඩා , අදම තමයි මේ පැත්තට ආවේ.
    උද උඹ ලියල තියෙන පද පේලිය ගැන කිව්වොත් , මම මේක හතර පාරක් කියේව්ව , හතර පාරම අවේ අදහස් හතරක් ....

    ReplyDelete
  7. ඉතාමත් තේරුම් සහිත හයිකුවක්.

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails