Sunday, December 29

සැහැල්ලු කරගන්න කැමති නං හිත


හිර කර ගනින්
ගත විතරක්ම නොව
හිතත් එකම එක
ගැනියෙක්ට

ආදරේ කරපන්
විදිමින් සෙනහස
අවබොධයෙන්  දැන
රැලි වැටෙන බව කෝකත්

උන්නත් අල්ලපු ගෙදර
යට තට්ටුවෙ ප්‍රියංක චොප්‍රත්
උඩ තට්ටුවෙ කිම් කාඩෂියනුත්
උඹට නින්ද යයි අපුරුවට
 


6 comments:

  1. ඒෙහම ඉන්න පුළුවන් නම් ෙහාදා

    ReplyDelete
  2. බ්ලොග් එක ටිකක් ලොර්ඩ් වෙන්න වෙලා යනව වගේ මගෙ කනෙක්ශන් එකේ අවුලක්ද මන්දා?

    ReplyDelete
  3. නොලැබෙන දේවල් පස්සෙ දුවල නිකන් හති වට්ටගන්නවට වඩා, ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වුනාම මුලු ජීවිතේම හරි සැහැල්ලුයි

    ReplyDelete
  4. හිත සැහැල්ලු කර ගන්න බැරි එකනේ අෆ්ෆා තියෙන ප්‍රශ්ණේ..

    ReplyDelete
  5. කිම් කාඩර්ෂියන්... !
    ආහ්.. මතක් උනා මතක් උනා.. :)

    ReplyDelete
  6. කතාව නම් ඇත්තයි.
    පඳුරේ ඉන්න කුරුල්ලයි අතේ ඉන්න කුරුල්ලයි වගේ.
    අර කාරෙක එලෙව්වේ උඹද පැන්ඩා? :D

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails