Sunday, December 29

සැහැල්ලු කරගන්න කැමති නං හිත


හිර කර ගනින්
ගත විතරක්ම නොව
හිතත් එකම එක
ගැනියෙක්ට

ආදරේ කරපන්
විදිමින් සෙනහස
අවබොධයෙන්  දැන
රැලි වැටෙන බව කෝකත්

උන්නත් අල්ලපු ගෙදර
යට තට්ටුවෙ ප්‍රියංක චොප්‍රත්
උඩ තට්ටුවෙ කිම් කාඩෂියනුත්
උඹට නින්ද යයි අපුරුවට
 


Related Posts with Thumbnails