Friday, April 25

ගැට වලට හිරවුණු පංති අරගලය



රෝස් ගේ ගැට බලන්න
9 වසරේදී 
කොල්ලෝ එක්ක බලපු
ටයිටැනික් වල
නැ නොවැ කිසි ගතියක්

හෙන ගහපන්
දැන් මට පේන්නෙම
"පංති අරගලය"





6 comments:

  1. හි හි ආයි බිලොගේ පටන් අරන් නේද? ජය වේවා සහෝ, මාත් පටන් ගත්තා දිගටම ලියමු.

    ReplyDelete
  2. keep it up son!

    ReplyDelete
  3. උඹ පන්ති අරගලේ දැක්කේ ගැට වලද?

    ReplyDelete
  4. ටයිටැනික් ජනප්‍රියත්වය පසුපස තිබූ ප්‍රධාන සාධකයක්

    ReplyDelete
  5. නැව ගිලුනත් බෑන් චුන් කියලා ඔන්න අපිත් ගොඩවැදුනා..
    අපි
    http://shaggiyagechinthanaya.blogspot.com

    ReplyDelete
  6. ටයිටැනික් නියම කතාව !

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails