Friday, April 25

ගැට වලට හිරවුණු පංති අරගලය



රෝස් ගේ ගැට බලන්න
9 වසරේදී 
කොල්ලෝ එක්ක බලපු
ටයිටැනික් වල
නැ නොවැ කිසි ගතියක්

හෙන ගහපන්
දැන් මට පේන්නෙම
"පංති අරගලය"





Related Posts with Thumbnails