Sunday, May 3

දයාබර බිරිඳ වෙත....



වාරු දී මා ගතට
සුවය වී මා සිතට
මවක සේ දයාවෙන්
වෙහෙසෙමින් සනසමින්
දුරු පෙර සසර සිට
පැමිණි බව 
දනිමි මම

මා පැතූ 
මා සෙවූ
දයාබර වූ බිරිද
ඔබම බව පසක් විය

"ණය ගැතියි"
මා ඔබට
පිදූ ඒ ප්‍රේමයට



image from : http://www.sampaikini.com/429932/i-m-all-yours-wallpaper.html


6 comments:

  1. ජීවිතේ ඉස්සරහට යන්න සාර්ථක අඩිතාලමක් වෙන්නේ හොද බිරිඳක්.. සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මචෝ

      Delete
  2. සතුටුයි ඔය දෙන්න ගැන වචනයක් හරි මෙහෙම දැන ගන්න ලැබෙනවට. පැන්ඩි අක්කිව මතක් කලා කියන්න..... පැන්ඩ පැන්ඩ ලෝකයක් මැවේවා......!!!! :D

    ReplyDelete
    Replies
    1. හී හී මේ අපේ හාවී නේ... ඉතින් කොමද ?

      Delete
  3. Will "Happy Anniversary" be an appropriate comment here?

    ReplyDelete
    Replies
    1. mmm... actually its her birthday... anyway thanks dude..

      Delete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails