Sunday, May 3

දයාබර බිරිඳ වෙත....



වාරු දී මා ගතට
සුවය වී මා සිතට
මවක සේ දයාවෙන්
වෙහෙසෙමින් සනසමින්
දුරු පෙර සසර සිට
පැමිණි බව 
දනිමි මම

මා පැතූ 
මා සෙවූ
දයාබර වූ බිරිද
ඔබම බව පසක් විය

"ණය ගැතියි"
මා ඔබට
පිදූ ඒ ප්‍රේමයට



image from : http://www.sampaikini.com/429932/i-m-all-yours-wallpaper.html


Related Posts with Thumbnails